• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

NDB බැංකුව“ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන දියත් කරයි

June 20, 2020
in Business
Reading Time: 1 min read
A A
NDB බැංකුව“ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන දියත් කරයි
Share on WhatsAppShare on Facebook

නැගී එන අපනයනකරුවන්, අනාගත ව්‍යවසායකයින් සහ ශ්‍රී ලංකාවේ නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම සහ ඔවුන්ගේ ඉදිරිගමනට සහාය දැක්වීම සඳහා NDB බැංකුව “ NDB ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන හඳුන්වාදී තිබේ. මෙමඟින් ව්‍යවසායකයින්, අපනයනකරුවන් සහ නවෝත්පාදකයින් දිරිගැන්වීම සහ පහසුකම් සැපයීම සඳහා මූල්‍ය හා මූල්‍ය නොවන සේවා ලබා දෙනු ඇත.

ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට සහභාගි වෙමින්, NDB සභාපති ඒෂන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ “ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීම සඳහා මෙන්ම පශ්චාත් රට සහ ආර්ථිකය නංවාලීම සඳහා මෙම වැඩසටහන හඳුන්වා දුන් බවයි. පශ්චාත් කොවිඞ්-19 සමයේදී රටට හිස එසවීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම දායකත්වය අවශ්‍ය වන අතර, මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ සංවර්ධනය කෙරෙහි මෙන්ම අපගේ අපනයනකරුවන් සහ නවෝත්පාදකයින් සංවර්ධනය කිරීම සඳහා බැංකුව සිදු කරන අප්‍රතිහත කැපවීමේ තවත් ප්‍රතිඵලයක්”

රටේ අපනයනකරුවන්, ව්‍යවසායකයින් සහ නව නිපැයුම්කරුවන්ගේ වර්ධන විභවය NDB බැංකුව හඳුනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ යතුර ඔවුන් සතුව ඇති බව වටහා ගෙන තිබේ.

SendShareShare
Previous Post

කවුරුත් නොදැක්ක සෑ ගර්භයේ ආශ්චර්ය

Next Post

මේ යෝග ඇත්නම් බඳින්න එපා

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

පසුගිය සතිය වනවිට ආණ්ඩුව කිසිවකුටත් නොදැනෙන්නට ඉතාම රහසේ සුවිශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, මේ මාසයේ අවසානයේදී සිදුකරන ඉන්ධන මිල ගැළපීමේදී...

Read more
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.