
කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා

ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා.

ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා.

ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරී වයි. ඒ. ජයතිලක මහතා.

Master Card ආයතනයේ දේශීය (ශ්‍රී ලංකාව) කළමනාකාරිණී මහේෂා අමරසූරිය මහත්මිය.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන මහතා, ප්‍රථම BOC Flex Tap & Pay ගනුදෙනුව සිදු කරමින්… Tap & Pay සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම Mobile Wallet සේවාව නිල වශයෙන් එළිදැක්වීමේ මෙම අවස්ථාවට Master Card සමාගමේ බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා දේශීය කළමනාකරු ලෙස කටයුතු කරන සඳුන් හපුගොඩ මහතා ද BOC Flex Tap & Pay දියත් කිරීමේ උත්සවයට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් අතර විය.











