අද දින මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩා පිටියේ පැවැත්වෙන සජබ මැයි රැලියට එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහභාගී වීමට නියමිතය.Sri Lanka Latest News
සජබ මැයි රැලියට එක්වන ලෙසට පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කළ ආරාධනාවකට අනුව එජාපය නියෝජ්‍ය නායකවරයා මෙසේ සජබ මැයි රැලියට සහභාගී වනු ඇත.
එහිදී එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විශේෂ කතාවක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.










