• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රාජයෝග පිහිටි මීළඟ නායකයා කවුද

August 31, 2019
in Astrology
Reading Time: 1 min read
A A
රාජයෝග පිහිටි මීළඟ නායකයා කවුද
Share on WhatsAppShare on Facebook

මෙරට දේශපාලනයේ උණුසුම උපරිම කාලපරිච්ඡේදයක් තමයි මේ ගතවෙන්නේ. රටේ ජනතාව වගේම දේශපාලන ක්‍ෂේත්‍රයේ සියල්ලන්ද මේ උණුසුම සමඟ දෙගිඩියාවකින් පසුවෙනවා. විශේෂයෙන්ම රට ඊළඟට භාරගන්නේ කවුද කියන තීරණාත්මක මාතෘකාව කා අතරත් කසුකුසුවක් බවට පත්වෙලා. රටේ නායකයා බවට පත්වීම යනු රටේ රජකම ලැබීමයි. එහෙම නම් රටේ රජකම ලැබීමට රාජ යෝගයක් උපතින් තිබිය යුතුය. කවුරු කෙසේ කොතරම් උත්සාහ කළත් රාජ යෝගයක උරුමය නැතිනම් කිසිවකුට රටේ ජනාධිපති වෙන්න බැහැ.
රාජ යෝගයක උරුමය ජන්ම පත්‍රය පරීක්‍ෂා කිරීමෙන් හඳුනාගන්න පුළුවන්. ඕනෑම කෙනෙක්ගේ ජන්ම පත්‍රයේ රාජ යෝග පිහිටා තිබෙන්න පුළුවන් වුවත් රටේ නායකයා බවට පත්වීමට නම් රාජයෝග බලවත් වෙන්න ඕනෑ.

මෙරට දේශපාලන ඉතිහාසයේ රාජයෝග බලවත් වූ ජනාධිපතිවරු අතර ඩී. බී. විජේතුංග සුවිශේෂී චරිතයක්. අමාත්‍ය ධුරයෙන්, ආණ්ඩුකාර ධුරයෙන්, අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ඔහු ජනාධිපති ධුරයට පත්වේය යන වග කිසිවකු නොසිතූ කාරණයකි.
ප්‍රේමදාස ජනාධිපතිවරයාට බලපෑම් කළේ ඔහුගේ බිරියගේ රාජ යෝගයයි. ඉතා බලගතු රාජ යෝගයක් හිමිවූ ප්‍රේමදාස ආර්යාවගේ ඒ ප්‍රබල බව ප්‍රේමදාස මහතා ජනාධිපති බවට පත්කිරීමට තරම් හේතු වුණා.

වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටත් රාජ යෝගයක බලගතු බව තිබෙනවා. කවුරු කෙසේ දෝෂාරෝපණය කළත් ඒ රාජ යෝග බලය වළක්වන්න බැහැ. එම නිසා අනාගතයේදීත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රාජයෝග බලය පලදෙන්න පුළුවන්.
ඊට අමතරව මේ වන විට වර්තමාන දේශපාලන ක්‍ෂේත්‍රයේ රාජ යෝග අති ප්‍රබල ලෙස පිහිටි තුන්දෙනෙක් සිටිනවා. නමුත් ඔවුන් තිදෙනා තවමත් ජනාධිපතිවරණයක් ගැන බලාපොරොත්තුවෙන් එළිදැක නැහැ.

SendShareShare
Previous Post

අපල දුරුකරගන්නෙ හරිම ප්‍රතිකර්මයෙන්ද

Next Post

ළඟ ළඟම එන සරස්වතී යෝගය සහ පූජාව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.