• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ගෙයක් සෑදීමේදී දිශාව වැදගත් වන්නේ ඇයි

September 27, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

වාස්තු විද්‍යාවේදී දිශාව අත්‍යවශ්‍යය. එනිසාම දිශාවට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි. ඒ නිසා දිශාව සම්බන්ධව අප දැනුවත් විය යුතුමය. දිශා සම්බන්ධ විග්‍රහයේදී ප්‍රධාන දිශා සහ අනු දිශා ලෙස වර්ග කළ හැකිය. එහිදී ප්‍රධාන දිශා 4ක් සහ අනුදිශා 4ක් හඳුනාගත හැකිය. මෙම සතර දිශා සහ අනුදිශා හෙවත් අට දිශාවලට අතිරේකව උඩ සහ යටද ඈඳා දශ දිශා ලෙස අර්ථකථනය කර ඇත.

වාස්තු විද්‍යාවේදී මෙයිනුත් ඔබ්බට ප්‍රධාන දිශාවන් හා අනු දිශාවන් අතරට නව දිශාවක් යොදාගැනීමද දැකිය හැකිය. එය විශේෂයෙන්ම කාමර ස්ථානගත කිරීමේදී උපකාරී කරගනු ලැබේ.

ප්‍රධාන සතර දිශා ලෙස උතුර, නැඟෙනහිර, දකුණු හා බටහිර දැක්විය හැකි අතර, අනු දිශා ලෙස ඊසාන, ගිනිකොන, නිරිත හා වයඹ දැක්විය හැකිය. මෙම සතර දිශා සහ අනු දිශා එකතුවෙන් අට දිශාව නිර්මාණය වෙයි.
දිශාව සම්බන්ධව සැලකීමේදී සුබ දිශාව මෙන්ම මරු සිටින දිශාව සම්බන්ධවත් දැනුවත් විය යුතුය. ජ්‍යොතිෂයේදීත්, වාස්තු විද්‍යාවේදීත් සුබ දිශාව චන්ද්‍ර ගමන අනුව තීරණය කරනු ලැබේ. එහිදී සඳු සිටින දිශාව තීරණය කෙරේ. මෙලෙස සඳු සිටින දිශාව පදනම් කරගෙන ඇත්තේ ප්‍රධාන සතර දිශා සම්බන්ධවය.
සඳු සිටින දිශාවට මුහුණ දීම අර්ථ ලාභ සහිත වන අතර, සඳුට දකුණු අත යොමුකිරීම සැප සම්පත් ලැබීමට හේතුය. එහෙත් සඳුට පිටුපෑම කාර්ය හානිවීමට හේතු වන අතර, සඳුට වම් අත යොමුකිරීම ධනය නාස්ති වීමට හේතුය. නිදසුනක් ලෙස සඳු නැඟෙනහිර දිශාවේ සිටින විට උතුරු දිශාවට මුහුණ හැරවූ විට දකුණු අත සඳු සිටින නැඟෙනහිර දිශාවට යොමුවීම දැක්විය හැකිය.
භූමියකට ගොස් උතුර දිශාව කොහේ දැයි සොයා ගැනීමේ ක්‍රම 2ක් පවතී.

  1. මාලිමාවක් හෙවත් සංකුවක් ආධාරයෙන් උතුර සොයාගැනීම.
  2. ඉර පායන දිශාව බලා ආසන්න වශයෙන් උතුර සොයාගැනීම.
    මෙහිදී ඉර පායන දිශාව බලා උතුර තීරණය කිරීමේදී සුළු වශයෙන් උතුරු දිශාව වෙනස් වෙයි. ඊට හේතුව කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර සූර්යයාගේ පිහිටීමයි. එහෙත් සංකුව හෙවත් මාලිමාව ආධාරයෙන් සොයා ගන්නා උතුරු දිශාව ඉතාම නිවැරැදිය. එය කාන්දම් උතුර, චුම්බක උතුර ලෙසද හඳුන්වයි. උදාහරණයක් ලෙස ඉර පායන දිශාවට හෙවත් නැඟෙනහිරට මුහුණලා සිටගත් විට දකුණු අත දකුණටද, වම් අත උතුරටද යොමුවෙයි. පිටුපස බටහිරට යොමුවී ඇත. මෙලෙස ලැබෙන දිශාව 100%ක්ම නිවැරැදි නොවේ. එහෙත් මේ ක්‍රමවේදය මාලිමාවක් නොමැති විටක යොදාගත හැකිය.

    තවද වාස්තු විද්‍යාවේදී ප්‍රධාන දිශාවලින් එල්ලවන බලපෑමට වඩා අනු දිශාවලින් වන බලපෑම වැඩිය. එසේම තවදුරටත් පැහැදිලි කරනවා නම් ඉඩමක හෝ නිවෙසක දිශාවන් සෙවීමේදී, නිවෙසක නම් නිවෙසේ මධ්‍ය ලක්‍ෂයේ සිටද, ඉඩමක නම් ඉඩමේ මධ්‍ය ලක්‍ෂයේ සිටද සිදු කරනු ලැබේ. විශේෂයෙන්ම නිවෙසේ කාමර දිශාගත කිරීමේදී දිශාව ගැන ඉතා සැලකිලිමත් විය යුතුය. එමඟින් අනිටු පල වළකාගත හැකිය. සාමාන්‍යයෙන් අනුදිශා නිවෙසේ අංග පිහිටුවීම සඳහාත් ප්‍රධාන සතර දිශා දොරවල්, ගේට්ටු ආදිය පිහිටුවීම සඳහාත් යොදාගැනේ. දිශාව තෝරා ගැනීමට මාලිමාවක් උපයෝගී කරගන්නා අවස්ථාවල ජංගම දුරකතන ක්‍රියා විරහිත කිරීමට වගබලාගත යුතුය. ඉහත සඳහන් ලෙසට දිශා සම්බන්ධව දැනුවත් වී නිවැරැදි දිශාව, නිවැරැදි ලෙස, නිවැරැදි දේට භාවිත කිරීම තුළ සැපත, සතුට, සෞභාග්‍යය උදාවනු නියතය.

ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

‘සජිත් ජනපති-රනිල් අගමැති’ කරන එජාප මහසමුළුව 3වැනිදා

Next Post

උකුස්සෙන් වගේ පළාතම බලන්න සමන්ගලට එන්න

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.