• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මේ සතියේ හොදම දවස

September 15, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

සුබ දවසක් සුබ නැකැතක් කියන්නේ අපේ මුවග නිතර රැඳෙන වචනයක්. සුබ වෙලාවක් බලලා ඉමු, සුබ දවසක පටන්ගමු, සුබ වැඩක්නෙ කරන්නේ වැනි කතා අතීතයේ සිටම අපේ වචන මාලාවේ තියෙනවා. ඒ නිසා ආවාට ගියාට කිසිවක් කරන පුරුද්දක් අපට නැහැ.
වසර ආරම්භයේදීම හැම ගෙදරකම ලිතක් එල්ලෙන්නෙත් මෙකී සුබ කටයුතු සඳහාමයි. සෑම දිනක් සඳහාම රාහු කාලය, මරු සිටින දිශාව, සුබ දිශාව ආදී වශයෙන් ලිත බලා දැනගැනීමේ පුරුද්දක් අපේ මුතුන්මිත්තන්ගේ සිටම පැවැත එනවා.
තරුණ දරුවෙක් සුබ වැඩක් පටන්ගනිද්දී වැඩිහිටියන් මූලික වෙලා සුබ වෙලාවක්, සුබ දිනයක් බලලා දෙන්නෙත් ඒ නිසයි. හඳහනත් අරගෙන ජ්‍යොතිෂවේදියා ළඟට නොගියත් ලිත බලලා සුබ වෙලාවක්, සුබ දිනයක් තෝරගන්න අපේ වැඩිහිටියෝ දන්නවා.
ඉතින් එවැනි අය වෙනුවෙන් හැම සතියකම සුබ දවස ගැන අපිත් දැනුවත් කරනවා. මේ සතියේ සුබ දවස කවදාද? මේ කතාව ඒ ගැනයි.
හෙටින් උදාවන අලුත් සතියේ ආරම්භයම සුබ දවසක්. ඒ අනුව මේ සතියේ හොඳම දවස වන්නේ 16 වැනි සඳුදා. සතියේ ආරම්භක දවසම සුබ දවසක් ලෙස කටයුතු ආරම්භ කිරීමට ලැබීමත් සුබ ලකුණක් ලෙස සලකන්න පුළුවන්.
ඒ අනුව 16 වැනිදා ඉර උදාව උදෑසන 6.00ට යෙදෙන අතර රාහු කාලය උදේ 7.30 සිට 9.00 දක්වා පැය එකහමාරක කාලයක් යෙදෙනවා. උතුරු දිශාව යෝගිනි වශයෙන්ද, සුබ දිශාව ලෙස දකුණු දිශාවද දක්වන්න පුළුවන්. මරු සිටින්නේ වයඹ දිශාවේ.
දරුවන්ට අකුරු කියැවීමට මේ දිනය ඉතා සුබදායක වන අතර උදේ 6.31ට දකුණු දිශාව බලා ඒ කටයුතු සඳහා මුලපුරන්න පුළුවන්. ඊට අමතරව ළිං කැපීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහාත් උදේ 6.31ට දකුණු දිශාව බලා සුබ පල ලබාගන්න පුළුවන්. වෙළෙඳ කටයුතු සිදුකරන අයගේ සුබ කටයුතු සඳහාත් මේ නැකැත ඉතා සුබදායකයි.
මුවසිරස, සිත, දෙනට, පුනාවස, උත්‍රසල, උත්‍රපල, අස්විද, මා, මුල, කැති, විසා, පුෂ, අනුර යන නැකැත් හිමියන්ට මේ දිනයේදී උපරිම සුබපල ලබාගන්න හැකියාව තිබෙනවා.

SendShareShare
Previous Post

කුරුණෑගලින් පන්නපු ශාන්තව ‌මෛත්‍රී නැවත ලයිස්තු‌වෙන් ගනී ‌

Next Post

සීමා මායිම් බිඳින්න හදන ‘මායාරාජිණී’

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.