• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පිටයන හිත ගෙදර නතර කරවන හාස්කම…! දින හතෙන් විශ්මිත ගුණ…! Sri Lanka Latest News

April 18, 2026
in Astrology
Reading Time: 2 mins read
A A
ඔබත් විෂ කන්‍යාවක්ද?
Share on WhatsAppShare on Facebook

‍මීට පෙර භවයකදී හෝ අප මුණගැසී තිබෙන්නට ඇතැයි සිතමින් ඉතාමත් ආදරයෙන් අත්වැල් බැඳගෙන ආරම්භ කළ ජීවන ගමන, අතරමඟදී කටුක අත්දැකීමක් බවට පත්වන අවස්ථා අද සමාජයේ බහුලය. ලස්සනට පෑහී සිටි හදවත් දෙකක් අතරට සැකය, අවිශ්වාසය හෝ තුන්වැන්නෙකුගේ මැදිහත් වීම පැමිණි සැණින් මුළු පවුල් සංස්ථාවම දරුණු භූමිකම්පාවකට හසු වූ මන්දිරයක් මෙන් දෙදරා යයි. අතීතයේදී මෙරට සමාජය තුළ දික්කසාදය යනු ඉතා කලාතුරකින් අසන්නට ලැබුණු, අමුතුම දෙයක් වුවත්, අද වන විට එය ඕනෑම පවුලක් බිලිගන්නා වසංගතයක් සේ පැතිර යමින් තිබේ. මෙහි ඇති අශුභකාරී තත්ත්වය නම්, බොහෝ විට කිසිදු වරදක් නොකළ පාර්ශ්වයකට සදාකාලිකව හුදකලා වීමට සිදුවීමත්, අහිංසක දරුවන්ගේ ලෝකය අඳුරු වී යාමත්ය.Sri Lanka Latest News

විශ්වාසය මත පදනම් වූ ඒ උතුම් ගිවිස ගැනීම අසාධාරණ ලෙස බිඳ දමා, තම සහකරු හෝ සහකාරිය වෙනතක යන විට දැනෙන වේදනාව වචනවලට පෙරළිය නොහැක. එවැනි අසරණ අවස්ථාවලදී සෝ සුසුම් හෙළමින් හඬා වැටෙනවා වෙනුවට, අපේ පැරණි සෘෂිවරුන් පෙන්වා දුන් ප්‍රබල ශාස්ත්‍රීය ක්‍රමවේදයක් මඟින් විසඳුම් සොයා ගැනීමට හැකියාව පවතී. අද අප ඔබට හෙළි කරන්නේ, පීඩිතව සිටින ඔබට ඉතාමත් කෙටි කලකින් සුව සහනය සලසමින්, ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ සිත නැවත ඔබ වෙතම හරවා ගත හැකි බලවත් රහසකි.

මේ සඳහා ඔබ තෝරාගත යුත්තේ පුර පක්ෂයේ සුබ දිනයකි. එදින පෙරවරු නවයට ප්‍රථම, නෙල්ලි ගසක් අසලට ගොස් එහි උතුරු දිශාවට විහිදී ඇති මුලක් ගලවාගත යුතුය. එම මුල පිරිසිදුව සෝදාගත් පසු, මනෝසීල සමඟ ඇල්වතුරෙන් අඹරා කල්කයක් සකසා ගන්න. ඉන්පසු නිවසේ පිරිසිදු මල් යහනාවක් මතුපිට මෙම කල්කය තබා, පහත දැක්වෙන ප්‍රබල මන්ත්‍රයෙන් 1000 වාරයක් ජීවම් කළ යුතුය.

මන්ත්‍රය:-
ඕං හ්‍රීං ක්ලිං ඓං ක්ෂෝ භෝග ප්‍රදා භෛරවි මාතාංග ත්‍රෛලෝක්‍ය වසමානාය ස්වාහං

මෙසේ දහස් වර ජීවම් කළ කල්කයෙන් ස්වල්පයක් ගෙන, අදාළ තැනැත්තාගේ ශරීරයේ ස්පර්ශ වන අයුරින් තැවරීම සිදු කළ යුතුය. මෙය දින හතක් අඛණ්ඩව සිදු කිරීමෙන් විශ්මිත ගුණ ලැබෙනු ඇත. නිවැරදිව සහ පිරිසිදු චේතනාවෙන් යුතුව මෙම ශාස්ත්‍රීය වතාවත සිදු කරන්නේ නම්, වෙනතක නොයා ඔහු හෝ ඇය ඔබ කෙරෙහිම බැඳී සිටිනු නිසැකය. අවසානයේ ඔබේ පවුල් සංස්ථාවත්, ඔබ සිතූ සුවහසක් බලාපොරොත්තුත් මල්පල ගන්වමින් සුවදායී හෙට දවසක් උදා කරගැනීමට මෙයින් මඟ සැලසෙනු ඇත.

ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

ගල් අඟුරු හඬ පටය ලීක්වෙච්ච එකෙන් ජනාධිපතිතුමාව බේරගන්න ඇමැතිව බිල්ලට දුන්නා! VIDEO I Sri Lanka Latest News

Next Post

හදියට වින කර ගෙදරට සෙත දෙන කඩවර දෙවි පිහිට…! අඟහරුවාදාට පමණක් කළ යුතු විශේෂ පූජාව…! ගෙදරදීම පිහිට පතන්න…! Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.