• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හදියට වින කර ගෙදරට සෙත දෙන කඩවර දෙවි පිහිට…! අඟහරුවාදාට පමණක් කළ යුතු විශේෂ පූජාව…! ගෙදරදීම පිහිට පතන්න…! Sri Lanka Latest News

April 18, 2026
in Astrology
Reading Time: 1 min read
A A
හදියට වින කර ගෙදරට සෙත දෙන කඩවර දෙවි පිහිට…! අඟහරුවාදාට පමණක් කළ යුතු විශේෂ පූජාව…! ගෙදරදීම පිහිට පතන්න…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සතුරු කරදරවලින් හෙම්බත් වී, පිහිටක් පතා යන තැන්වලදීත් රවටනු ලැබ අසරණ වූ මිනිසුන් මේ සමාජයේ ඕනෑතරම්ය. නීතියෙන් හෝ බලයෙන් මැඬලිය නොහැකි දරුණු සතුරන් හමුවේ අසරණ වන බොහෝ දෙනා අවසානයේ දෙවියන් ඉදිරියේ කන්නලව් කරන්නේ හදවතේ ඇති දැවෙන ගින්දර නිවාගන්නටය. අන්න එලෙස සතුරන් මැඬලීමටත්, අසාධාරණයට ලක්වූවන්ට පිහිට වීමටත් අපේ ජන විඥානය තුළ සිටින බලවත්ම සහ සැර පරුෂම දෙවි කෙනෙකු වන්නේ සෙනෙවිරත්න කඩවර දෙවියන්ය. පුර පක්ෂයේදී දෙවි කෙනෙකු ලෙසත්, අව පක්ෂයේදී යක්ෂයෙකු ලෙසත් පෙනී සිටින බව කියවෙන කඩවර දෙවියන්, තමන්ට කරන පුද පූජා නූලට තිතට ලැබෙන්නේ නම් එහි ප්‍රතිඵලයත් ඒ අයුරින්ම ලබා දෙන බව ප්‍රකට කරුණකි.Sri Lanka Latest News

කලා වැවේ ආරක්ෂකයා ලෙස කටයුතු කරමින් සිටියදී, අත්වැරදීමකින් වැවේ බැම්ම සිදුරු වී ජලය පිටාර ගලන්නට වූ අවස්ථාවේදී එය වළක්වාගත නොහැකි වූ තැන තම ජීවිතය වැවට පූජා කළ ඒ අභීත සෙනෙවිරත්න කඩවර, මරණින් මතු බලවත් දිව්‍ය ආත්මයක් ලැබුවේ වෛරී සහ සැර පරුෂ ස්වභාවයක්ද සමගිනි. කඩවර දෙවියන්, නරකට නරක ලෙසත් හොඳට හොඳ ලෙසත් ප්‍රතිචාර දක්වන සුවිශේෂී දෙවි කෙනෙකි. ඕනෑම ශාන්ති කර්මයකදී මුලින්ම කඩවර ගොටුව පිරිනැමීමට ඇදුරන් වගබලා ගන්නේ උන්වහන්සේගේ ඇති ඒ නොමඳ බලය නිසාවෙනි. මහ මුහුදේ රළ පවා නවතා වැඩම කළ හැකි තරම් බලයක් ඇති කඩවර දෙවියන් උදෙසා කෙරෙන කන්නලව්වෙන් කියැවෙන්නේ අසුරයන් සමග යුද කොට දිනූ, කතරගම රන් තොරණේ මුරතේවේ වැඩවසන උන්වහන්සේ අසරණයන්ගේ සකල දෝෂාන්ධකාරය දුරුකර සතුරන් මැඬලන බවයි.

සතුරු කරදරවලින් පීඩා විඳින අයෙකුට නිවසේ සිටම කඩවර දෙවියන්ගේ පිහිට පැතිය හැකිය. ඒ සඳහා නිවසින් පිටත පහන් කණුවක් සාදා, අඟහරුවාදා දිනයක සවස හයට හෝ රාත්‍රී දොළහට රත් මල්, බුලත් විටක්, හඳුන් කූරු සහ එළඟි තෙල් මිශ්‍ර පහනක් දල්වා කන්නලව් කිරීම සිරිත් වේ. වඩාත් බලගතු ප්‍රතිඵල පතා ‘‍මුනිභද්‍ර කඩවර දිෂ්ටිය’‍ මතුකරමින් කෙරෙන වතාවත්වලින් අහස පොළොව දෙබෑ කරමින් කඩවර දෙවියන් වැඩම කරවන බව ජනප්‍රවාදයේ එයි. සතුරන්ට දඬුවම් දීම සඳහා පිරිනමන ‘‍කඩවර ගොටුව’ යනු සැබවින්ම භයානක දෙයකි. රතු බත්, හත් මාළුව, පුළුටු, ගොඩ දිය මස් පමණක් නොව රා, අරක්කු සහ ලේ රීරි පවා ඇතුළත් වන මේ ගොටුව පූජා කිරීමෙන් සතුරන්ට ලැබෙන දඬුවම් සුළුපටු නොවේ. නිසි කලට නිසි වතාවත් කළහොත් ඕනෑම බලගතු හදියක් කපා දමා ගෙදරට සෙත සලසා ගන්නට කඩවර දෙවි හාමුදුරුවන්ගේ පිහිට අනිවාර්යයෙන්ම ලැබේ.

ජ්‍යොතිෂවේදී ඔස්මන් පෙරේරා

SendShareShare
Previous Post

පිටයන හිත ගෙදර නතර කරවන හාස්කම…! දින හතෙන් විශ්මිත ගුණ…! Sri Lanka Latest News

Next Post

ලාල්ට වැඩේ ලේසි වෙන්නෙ නෑ! ඊයෙත් පැමිණිල්ලක්! Sri Lanka Latest News

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සතුන්ට ආදරය කරන අයකු ලෙස මෙවැනි දැවැන්ත සුරතල් සතුන්ගේ සැණකෙළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සතුටු වන බවත් සතුන්ට ආදරය කිරීම පුද්ගලයකු සතු...

Read more
Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.