පොලිස් පහර දීමෙන් තරුණයකුට වෘෂණ කෝෂයක් අහිමි වීම! නීතීඥ සංගමයත් සිද්ධියට මැදිහත් වෙයි! වහාම පරීක්ෂණයක් ඉල්ලයි! මෙවැනි නින්දිත ක්‍රියා මින් ඉදිරියට සිදු නොවීමට අවශ්‍ය සියලු පියවර ගන්න කියයි! I Sri Lanka Latest News
මැදවච්චිය පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු විසින් තරුණයෙකු ඉලක්ක කරගනිමින් පසුගිය දා සිදු කර තිබුණු ම්ලේච්ඡ පහර ...