සාමකාමී විරෝධතාව මර්දනයට ලෑස්ති වුණොත් ආණ්ඩුවට බරපතළ ප්‍රශ්න ඇතිවෙයි! නීතීඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්!
සාමකාමී විරෝධතාව මර්දනය කිරීම සදහා ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට බරපතළ ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවනු ඇති බව නීතීඥ සංගමය ...