ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් වෙනත් පාර්ශ්වයකට පැහැදිලි කිරීමේ අවශ්‍යතාවක් නෑ! චෝදනා ප්‍රතික්ෂේප කරනවා! කාගෙවත් වරප්‍රසාද කඩවෙලා නෑ! නීතීඥ සංගමය නිවේදනය කරයි! VIDEO
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් වෙනත් පාර්ශ්වයකට පැහැදිලි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, අධිකරණය පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දුන් තීන්දුවෙන් කිසිවකුගේ වරප්‍රසාද ...