මුලතිව් විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයද නිවේදනයක් නිකුත් කොට ඇත.Sri Lanka Latest News
ADVERTISEMENT
එම නිවේදනය මගින් නීතීඥ සංගමය පෙන්වා දෙන්නේ මේ හරහා අධිකරණ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුවන බවකි.