• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුක්තියේ වැඩ ගැන නීතීඥ සංගමය දැඩි අවධානයෙන්! නිකුත් කරපු නිවේදනය මෙන්න! I Sri Lanka Latest News

January 6, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ තුරන්කිරීමේ දීපව්‍යාප්ත ‘යුක්තිය’ මෙහෙයුම සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකරන ආකාරය පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන බවත්, ඒ ගැන ජනාධිපතිවරයා සහ ආරක්ෂක ඇමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.Sri Lanka Latest News

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන දෙදෙනාගේ උපදෙස් මත 2023 දෙසැම්බර් 17 දින ‘යුක්තිය’ මෙහෙයුම දිවයින පුරා ආරම්භ කරන ලදී.

පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව වැනි අනෙකුත් ආරක්‍ෂක අංශවල සහායද ඇතිව එය දියත්කෙරේ.

දිවයින පුරා සිදුකළ වැටළීම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ විවිධ අපරාධවලට සම්බන්ධ බව කියන සැකකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න පවසන්නේ, මෙම මෙහෙයුම සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාකරන ආකාරය පිළිබඳ අවධානයෙන් පසුවන බවයි.

“පොලිසිය සියදහස් ගණන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන, ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කරමින්, රැඳවුම් නියෝග ලබාගනිමින්, දේපළ කඩා බිඳදමමින්, දේපළ පවරාගනිමින් සිටිනවා. මූලික වශයෙන් පොලිසියයි තීරණය කරන්නේ, කුමක් කළයුතුද කියලා. ඔවුන්ට එය කළ නොහැකියි. මේක පොලිස් රාජ්‍යයක් නෙවෙයි.” යැයි ඔහු පැවසීය.

සඳහා ක්‍රියාවලියක් සහ නීතියක් අනුගමනය කළයුතු බව අවධාරණය කරන ඔහු පෙන්වාදෙන්නේ, එම මෙහෙයුම නීති පද්ධතිය හරහා යා යුතු බවයි.

“රටේ විනිසුරුවරුන් සිටිනවා, මෙය නීතිමය ක්‍රියා පටිපාටිය හරහා යා යුතුයි. මේ සම්බන්ධයෙන් අපි වරක් නොව බොහෝ වාරයක් අපගේ කණස්සල්ල මතු කළා. නමුත් ඔවුන් දැන් මේ මෙහෙයුම් වැඩිකරලා. මෙම කාරණය සම්බන්ධයෙන් සිදුකළ යුතු යම් යම් සන්නිවේදනයන් අවසන් කිරීමට අපි මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අපි මේ ප්‍රශ්න ඇමැතිතුමාට විතරක් නෙවෙයි ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් සියලුම පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරනවා.” යැයි ද ඔහු ප්‍රකාශ කරයි.

Media-statement-5-jan-24Download
SendShareShare
Previous Post

2024 සියල්ල උඩුයටිකුරු වෙයි! මහා බෙහෙත් වංචාව හෙළිකරමින් රටම අවදි කිරීම නිසා ආණ්ඩුවේ පළිගැනීමට ලක්වූ වෛද්‍ය චමල් සංජීව දූෂණයට එරෙහිව සැබෑ සටන දියත් කරන වේදිකාව තෝරාගනී! අද උදේ සජිත් එක්ක එකතු වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

අතිශය භයානක තත්ත්වයක්! මාතර අවුරුදු 16ක සිසුවෙක් ‘අයිස්’ ගහද්දී අත්අඩංගුවට අරගෙන! දවසට පනස්දාහක අයිස් ගහනවලු! පුරුදු වෙලා තියෙන්නේ ෆේස්බුක් එකෙන් අදුනගත්තු කොච්චිකඩේ පැත්තෙ යාළුවෙක්ගෙන්ලු! Sri Lanka Latest News

MORE NEWS

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.