• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

තලෛබාන්ලා සාමාන්‍ය වැසියන් සහ රැඳවියන් ඝාතනය කරලා!

July 12, 2022
in Politics
Reading Time: 1 min read
A A
තලෛබාන්ලා සාමාන්‍ය වැසියන් සහ රැඳවියන් ඝාතනය කරලා!
Share on WhatsAppShare on Facebook

ඇෆ්ඝනිස්තානයේ බල්කාබ ප්‍රාන්තයේ දී තලෛබාන් සන්නද්ධ කණ්ඩායම විසින් නිරායුධ සාමාන්‍ය වැසියන් පිරිසකට වෙඩිතබා ඝතාතනය කරනු ලැබ ඇතැයි එරට ස්වාධීන මානව හිමිකම් කොමිසම විසින් තහවුරු කරනු ලැබ ඇත.

බන්ධනාගාර ගත කෙරී සිටි රැඳවියන් පිරිසක් ද සාමාන්‍ය වැසියන් ඝාතන සිද්දියේ දීම ඝාතනය කරනු ලැබ ඇත්තාහ යැයි ද කොමිසම කියයි

සාධාරණත්වය පිළිබඳව උසස් කීර්ති නාමයකට හිමිකම් කියන ඇෆ්ඝනිස්ථානු ස්වාධීන මානව හිමිකම් කොමිසම අනාවරණය කරන අන්දමට පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේදී තලෛබාන් ත්‍රස්තවාදීන් විසින් එරට පාලන බලය අල්ලා ගනු ලැබීමෙන් පසුවත් සාමාන්‍ය වැසියන් කෙරෙහිත් විශේෂයෙන් කාන්තාවන් අරමුණුකර ගනිමිනුත් සිය ඒකාධිපති අණසක පවත්වාගෙන යන බව ද පෙන්වා දෙයි.

තලෛබාන් සන්නද්ධ කණ්ඩායම බලය අත්පත් කර ගත් වහාම කාන්තා පක්‍ෂය සිය “වල්ලභයයින්”සමග මිස කිසිම විටෙක හුදකලාව වෙළෙඳ සලක් ඇතුළට නොගත යුතු බවට නීතියක් වෙළෙඳසල් හිමියන් ඉලක්ක කර පණවා තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රුසියාව එක්ක ඉන්න චීන සමාගම් පහකට ඇමරිකාවෙන් සම්බාධක!

Next Post

චීන වධකාගාරවල අමානුෂික වධහිංසා අතටම අසුවේ!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.