• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීන වධකාගාරවල අමානුෂික වධහිංසා අතටම අසුවේ!

July 12, 2022
in Politics
Reading Time: 3 mins read
A A
ලංකාව ගැන බැෂලේ සඳුදා ජිනීවාවලට දාන්න යන භයානක වාර්තාව මෙන්න!
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම ප්‍රමුඛ කොටගත් සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවම චීනය විසින් ගොනාට අන්ඳවනු ලැබ තිබේ.

ඒ බව සනාථ වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතිවාසිකම් ප්‍රධානි “වෙරෝනිකා මයිකල් බැචල්ට්”බලාපොරොත්තු රහිත අන්දමින් චීනයේ දින හයක සංචාරයකින් පසුව ප්‍රත්‍යක්‍ෂ කරගත් යථාර්තය ලොවටම අනාවරණය කිරීමෙනි.

චීනයේ වෙසෙන සුළුතර ප්‍රජාවට අත්විඳීමට සිදුවෙන වධහිංසා පිළිබඳව නිරීක්‍ෂණ චාරිකාවක යෙදීමට ඉඩ ප්‍රස්ථාව සලසන ලෙසට මානව අයිතිවාසිකම් කොමිසමේ ප්‍රධාන නිලධාරිනිය චීන රජයෙන් කොතෙක් ඉල්ලා සිටියත් චීන ආණ්ඩුව මොන දහම් ගැටයක් හෝ ගසමින් ඉල්ලීම මග හරින්නට විය.

ඒ වෙනුවට චීනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට වාර්තා කළේ චීනයේ වෙසෙන ඉස්ලාමීය ප්‍රජාව ඇතුළු සමස්ත සුළුතරයට “මදි නොකියන්නම”සියලු පහසුකම් සලසන බවය.

එ හෙත් එම නිලධාරිනිය ප්‍රමුඛ නිලධාරි කණ්ඩායමකට චීනයේ සිංජිඈං උයිගර් සහ ගුවාංඩොං යන ප්‍රාන්තවල නිලසංචාරයකට පසුගිය මැයි මාසයේ 23 වැනිදා සිට 28 වැනි දා දක්වා වූ කාලයේ දී අනපේක්‍ෂිත අන්දමින් අවස්ථාව ලැබී තිබේ.

යථෝක්ත ධූතමණ්ඩලයට එහිදී උයිගර්,කසකස් සහ තුර්කි ඉස්ලාම් භක්තිකයිනට අත්විඳින්නට සිදුවී ඇති වධහිංසා සියැසින්ම දැකබලා ගැනීමට හැකිවී තිබේ.

ඒ වධහිංසා පිළිබඳ අතිශයින් රහසිගත තොරතුරු වාර්තා රාශියක් ඡායාරූප සමගම අහඹු ලෙස ලැබී තිබේ.

සුළුතර ප්‍රජාවට අධ්‍යාපනය දෙන මුවාවෙන් කෙරෙන වධහිංසා පිළිබඳව චීන පාලන අධිකාරියේ ඉහළ නිධාරීන් පවත්වා ඇති සාකච්ඡා ද ඒ තොරතුරුවලට අඩංගුව ඇත.

.වෙරෝනිකා මයිකල් බැචල් චීන ජනාධිපති සිංජිඈං පෙං සමග වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ සාකච්ඡාවක යෙදෙන අතරතුරේ මේ තොරතුරු ද ගලාගෙන අවුත් ඇතැයි පැවසේ.

වෘත්තීය අධ්‍යාපන පුහුණු මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන යන අපකීර්තිමත් හමුදා කඳවුරුවලින් අතුරුදන් වූ බව කියන උයිගර් සහ වෙනත් සුළුතර ජාතීනට අයත් දහස් ගණනාවකගේ ඡායාරූපද ඒ අවස්ථාවේ ලැබී ඇත. .

වෙරෝනිකා මයිකල් බැචල් සිය සය(6) දින චාරිකාව නිමාකර පවත්වා ඇති මාධ්‍ය සාකච්ඡාවේ දී මේ සියලු විස්තර අනාවරණය කර තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

තලෛබාන්ලා සාමාන්‍ය වැසියන් සහ රැඳවියන් ඝාතනය කරලා!

Next Post

ඉල්ලා අස්වීමේ පෙරහැර පටන් ගනී! දකුණේ ආණ්ඩුකාර විලී අස්වීමේ ලියුම යවයි!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.