• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

කාම්බෝජයට ආසියානු සංගමයේ සභාපතිකම ලැබීම ගැන මෝධිගෙන් පැසසුම්!

May 30, 2022
in Politics
Reading Time: 2 mins read
A A
කාම්බෝජයට ආසියානු සංගමයේ සභාපතිකම ලැබීම ගැන මෝධිගෙන් පැසසුම්!
Share on WhatsAppShare on Facebook

“අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ” සභාපති ධූරය “කාම්බෝජයට”හිමිවීම ගැන තම සතුට පළ කරන බවත් එරටේ දියුණුව උදෙසා දිය හැකි සහාය උපරිම අන්දමින් දෙන බවත් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝධි කියයි.

මහා භාරතයත් කාම්බෝජයත් අතර දීර්ඝ කාලයක් තිස්සේ පවත්නා සංස්කෘතික සහ සමාජමය බැඳීම ඓතිහාසික වටිනාකමක් ඇති එකක් බව ද ඒ සම්බන්ධකම් විදහා දැක්වෙන කාම්බෝජයේ පිහිටි“ඇන්ග්කෝර්වට්”සහ“ප්‍රිහාර්”යන පෞරාණික විහාරස්ථාන දෙක සංවර්ධනය කිරීම ගැන තම ප්‍රශංසාව පිරිනමන බවද කාම්බෝජයට සභාපතිත්වය හිමිවීම පිළිබඳව අගමැති මෝධි විසින් නිකුත්කරන ලද සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.

දෙරට නායකයින් අතර පැවති ද්වි පාර්ශවීය සහයෝගිතාව පිළිබඳ සාකච්ඡාවේ දී පශ්චාත් වසංගත තත්ත්වයෙන් පසුව කාම්බෝජයේ ඉදිිරි ආර්ථික සංවර්ධනය පිළිබඳවත් මෙතෙක් දෙරට අතර පැවැති මිත්‍රශීලිත්වය ගැනත් අගමැති මෝධි ප්‍රශංසනාත්මකව අදහස් දක්වා තිබේ.

කලාපීය බලවතා වන මහා භාරතය සමග තම රටට මේ අන්දමින් සම්බන්ධතා පැවැත්වීමට ලැබීම ඉතා වටිනා දෙයක් බවද,කොවිඩ් වෛරස මර්ධන එන්නත් තුන් ලක්‍ෂ විසි පන්හසක්(3,25,000)පිරිනැමීම ගැන තම හෘදයංගම සතුට පිරිනමන බවත් කාම්බෝජ අගමැති “හුන්සෙන්”පැවසීය.

කාම්බෝජයේ “මීකොං” ගඟේ සංවර්ධන කටයුතු පිළිබඳව ද ඒ අවස්ථාවේ දී දීර්ඝ අන්දමින් සාකච්ඡා කර තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පකිස්ථානය පතුරු ගහයි!

Next Post

“බැංකුවලට පොලු තිබ්බේ මම නොවෙයි මම…” ඒ වගේ කතාවක් නේද මේ කියන්නේ ? බලන්න පොඩ්ඩක් අහලා…! (VIDEO)

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.