තමන් මහජන බැංකුවට රුපියල් බිලියන 03ක් ගෙවීමට ඇති බවට පාර්ලිමේන්තු මන්ත්රී රාසමානික්කම් මහතා චෝදනා කළද, තමන් එවැනි කිසිදු මුදලක් ගෙවීමට නොමැති බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දයා ගමගේ මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ දයා ගමගේ වන තමන් මහජන බැංකුවෙන් එවැනි ණයක් ලබාගෙන නැති බවත්, දයා ඇපරල් ආයතනය විසින් අදාළ ණය මුදල ලබාගෙන ඇති බවයි.
දයා ගමගේ මහතාගේ එම අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින්.










