• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ඉන්දියාව 2070දී කාබන් ෆ්‍රී රටක්!

September 21, 2022
in Politics
Reading Time: 2 mins read
A A
ඉන්දියාව 2070දී කාබන් ෆ්‍රී රටක්!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ නිෂ්පාදන ධාරිතාව 2047 වන විට ටොන් මිලියන 25කින් ඉහළ නංවීමට සැලසුම් සකස් වෙමින් තිබේ.

මේ ගැන කරුණු කාරණා දන්නා නම හෙළි නොකරන අය මෙය සහතික කර තිබේ.

ඉදිරියට යද්දී මෙම ප්‍රමාණය තවත් වැඩි විය හැකි බවත්, එය තාක්ෂණය මත සහ ඉන්දියාවේ ඉල්ලුම මත රඳාපවින බවත් ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් යවන ලද ඊමේල් ප්‍රශ්නාවලියට බලශක්ති ඇමැතිවරයා පිළිතුරු දී ඇත.

ග්‍රීන් හයිඩ්‍රජන් මෙහි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බවත්, තෙල් පිරිපහදුවට, යකඩ කර්මාන්ත ශාලාවලට, පොහොර කර්මාන්ත ශාලාවලට එය විශාල කාර්යභාරයක් කරනු ඇත.

ඉන්දියාවේ වත්මන් තෙල් නිෂ්පාදනය ඉතා අඩු මට්ටමක පවතී.

ග්‍රීන් හයිඩ්‍රජන් වායු දූෂණය අවම කිරීමට විශාල විප්ලවයක් කරනු ඇත. එලෙසම එය ලාභදායකය.

මෙයින් ප්‍රවාහන පද්ධතියට තෙල් ප්‍රධාන විකල්පය නොවනු ඇත.

ආණ්ඩුවේ කාබන් නැති හයිඩ්‍රජන් අපේෂාව පණගැන්වීමට අඩු වියදමක් සහිත පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනයට එය පිටිවහලක් වනු ඇත.

ඉන්දියාව 2070 කාබන් නැති රටක් බවට පත්කිරීමට දරන උත්සාහයට ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයන් වූ ගෞතම් අදානිගේ, මුකේෂ් අම්බානිගේ එන්.ටී.පී,ඩී. බලශක්ති යෝධයාගේ ඉන්දීය තෙල් සමාගම්වල සහාය ලැබී ඇත.

SendShareShare
Previous Post

ෂික් හසීනා සහ මෝදි ජලය බෙදාහදා ගනී!

Next Post

ලංකාවේ පාසල්වල කළු ලෑලි වෙනුවට ස්මාට් බෝඩ් ගන්න සුසිල් අමෙරිකාවේදී ගේට්ස් පදනමෙන් සහාය ඉල්ලයි! (PHOTOS)

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 ඔක්තෝබර් මාසයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ගොස් ඔහුට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඊට පෙර 2013දී...

Read more
ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.