• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ෂික් හසීනා සහ මෝදි ජලය බෙදාහදා ගනී!

September 21, 2022
in Politics
Reading Time: 3 mins read
A A
ෂික් හසීනා සහ මෝදි ජලය බෙදාහදා ගනී!
Share on WhatsAppShare on Facebook

පසුගියදා ඉන්දියාව සහ බංග්ලාදේශය ජලය බෙදාහැරීමේ ගිවිසුමකටද, තවත් ගිවිසුම් 6කටද අස්සන් තැබීය.

එය තාක්ෂණය විද්‍යාව දියුණු කරන ගිවිසුම්ය.

බංග්ලාදේශයේ අගමැතිනිය ෂික් හසීනා දින හතරක සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය අතර ඇයට මෙම සංචාරය දේශපාලන වශයෙන් වැදගත්ය.

මන්ද ඇය මහ මැතිවරණයකට සූදානම් වෙමින් සිටී.

1996 ජලය බෙදාගැනීමේ එකඟතාවකට පසු කුඩියාරාහි ජලය බෙදාගැනීමට එකඟ වී තිබේ.

ඉන්දීය අගමැති මෝදි ප්‍රකාශ කළේ මෙම ගිවිසුම ඇසෑමයේ දකුණු පළාත්වලට බංග්ලාදේශයේ සයිල්නෙට් පළාත්වලට ප්‍රතිලාභ අත්කර දෙන බවය.

ඉන්දියාවේ ටීසාටා ගංගාවේ ජලය බෙදාගැනීමේ ගිවිසුම ගැන ඉමහත් බලාපොරොත්තු තිබුණත් එය සාර්ථක වී නැත.

2011දී ඉන්දියාව වියළි කාලයේ එහි ජලය බෙදාගැනීමට එකඟ වුවත් එම ගනුදෙනුව හරිගියේ නැත්තේ බටහිර බෙංගාලයේ මහ ඇමැතිනී චච්නෙ බෙනර්ජිගේ විරෝධය නිසාය.

මෙම නොවිසඳුණු ප්‍රශ්නය නිසා බංග්ලාදේශයේ බොහෝ දෙනා මෝදිව විවේචනය කළහ.

ෂික් හසීනා ඉන්දියාව සමග උණුසුම් සබඳතාවක් පවත්වා ගත් අතර එම ගංගාව සඳහා ගිවිසුමක් සකස් කර ගැනීමට උත්සුක වෙමින් සිටී.

ටීසාටා ජලය ගිවිසුම නුදුරේදීම සාර්ථක වනු ඇතැයි ඇය මාධ්‍ය සාකච්ඡාවකදී කීවාය.

SendShareShare
Previous Post

චීනය ඩොලරයට අභියෝග කරයි!

Next Post

ඉන්දියාව 2070දී කාබන් ෆ්‍රී රටක්!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.