අග්නිදිග ආසියානු සංචාරයේ කොටසක් වශයෙන් “සහයාද්‍රි”සහ“කද්දාත්”යන ඉන්දියානු නාවික යාත්‍රා දෙක පසුගිය පළමු වැනි දා සිට තුන් වැනි දා(1-3)දක්වා රෙයාර් අද්මිරාල් සන්ජේ බහලාල් ගේ නායකත්වයෙන් සිංගප්පූරු සංචාරයක යෙදුණේය.
එරට(සිංගප්පූරු)ජනරජයේ නාවුක හමුදාව සමග භාරත නාවුක හමුදා භට පිරිස් අන්‍යනෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම උදෙසා වෘත්ත්තීමය අන්තර්ක්‍රියාවලියක ද නිරතවූහ,
දෙපා්ර්ශවීය අන්‍යනෝන්‍ය බැඳීම් තහවුරු කර ගැනීමේ අරමුණින් සමාජමය සහ මිත්‍රශීලි තොරතුර හුවමාරුකර ගැනීමේ කර්තව්‍යටද අවතීර්ණවිය.
චන්ද්‍රසේන මාරසිංහ