• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ කාන්තාවන් ගැන බය හිතෙන වාර්තාවක් ඉන්දියාවෙන් එළියට දමයි!

July 31, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Share on WhatsAppShare on Facebook

ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත් ඔවුන් ජීවනෝපාය සඳහා ලිංගික ශ්‍රමිකත්වයට නැඹුරු වෙමින් පවතින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය මාසය තුළ මෙරට ගණිකා වෘත්තියේ සියයට 30ක පමණ වැඩි වීමක් දක්නට ලැබෙන බව එම කණ්ඩායම පෙන්වා දී ඇත.

ඉන්දීය ANI පුවත් සේවය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පෙර නොවූවිරූ ආර්ථික අර්බුදය හමුවේ මිලියන 22ක ජනතාව දැවැන්ත දුෂ්කරතාවන්ට සහ දරිද්‍රතාවයට මුහුණ දී සිටින බවය.

බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමේ දෛනික අරගලය සමග නිවෙස්වල එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බවත් කාන්තාවන්ගෙන් වැඩි දෙනෙකුට ඇගළුම් අංශයේ රැකියා අහිමි වී ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

මෙම භයානක තත්ත්වය හමුවේ තාවකාලික ගණිකා මඩම් ඇති වී ඇති අතර කාන්තාවන් ලිංගික ශ්‍රමිකයින් බවට පත්වීමේ ප්‍රවණතාවක් ඇති බව ලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන කණ්ඩායමක් වන ස්ටෑන්ඩප් මූව්මන්ට් ලංකා ඉන්දීය පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන්ගේ රැකියා අහිමි වීමත් සමග ඔවුන් ස්පා සහ සුවතා මධ්‍යස්ථානවල සේවයට යොමු වෙමින් ලිංගික ශ්‍රමිකයින් ලෙස ආදායම් ඉපැයීමට පෙළඹී ඇති බව අදාළ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

SendShareShare
Previous Post

රක්ෂණය ගෙවා නෑ! ළඟදිම ලංකාවට ප්ලේන් එන එක නවත්වනවා! රට ඉවරයි! (VIDEO)

Next Post

ඉන්දියාව සිංගප්පූරුව සමග කරට අතදාගනී!

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper