අනීතික ක්‍රම මගින් උපයාගත් අතාර්කික වත්කම් රාජසන්තක කිරීමට නීති ගෙන ඒම සඳහා අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල යෝජනාවට අනුමැතිය ලැබී තිබේ. (Sri Lanka Latest News)
පෙරේදා (25) අනුමැතිය ලබා දුන් මෙම පනත ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එය ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමතිවරයා පවසයි.
ඇමතිවරයා පවසන්නේ වසර 25ක් තිස්සේ පාර්ලිමේන්තුවට ගෙනඒමට නොහැකි වූ පනත් පසුගිය වසර දෙක තුළ තමන්ගේ මැදිහත්වීමෙන් ගෙනා බවය.
lankasara