ජනාධිපතිවරයාගෙන් ලක්ෂ 500,600,800 ගත් සජබ මන්ත්රීවරුන් හෙට අනිද්දා වනවිට ආණ්ඩුවට එකතු වනු ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ පිරිස් විපක්ෂයේ සිටියද ආණ්ඩුව සමග ගනුදෙනු කරමින් සිටින බවකි.
Sri Lanka Latest News