හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව තවත් නඩු දෙකක් අධිකරණය හමුවේ ගොනු කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.Sri Lanka Latest News
ඉන් එකක් වන්නේ ව්‍යාජ සහතික ඉදිරිපත් කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙනි.
අනෙක් නඩුව වන්නේ නීත්‍යානුකූල නොවන ලෙස අමාත්‍ය ධූරයක් දරමින් වසර ගණනාවක් ජනතා බදු මුදල් අවභාවිත කිරීමය.