• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නලින් බණ්ඩාර මුලින්ම විවාදයකට මාලිමාවට අභියෝග කළා! පස්සේ සජබ ආර්ථික කමිටුව මාලිමාවේ ආර්ථික කවුන්සිලයට අභියෝග කළා! දෙකටම මාලිමාවෙන් උත්තර නෑ! පස්සේ හඳුන්නෙත්ති කිව්වා සජිත්ට අනුර එක්ක විවාදෙට එන්න කියලා! පැයක් යන්නත් පෙර සජිත් මුලතිව්වල සිට අභියෝගය බාරගත්තා! දැන් ටිල්වින් සහෝදරයා කියනවා සජිත් තවම සද්ද නෑ.. සජිත්-අනුර විවාදය වෙන එකක් නෙමෙයි කියලා! ටිල්වින් සහෝදරයා නොදැනුවත්ව කතා කරනවද? නැත්නම් එතුමා මේ කරන්නේ බොරුවක්ද? එහෙමත් නැතිනම් විවාදය මගහරින්නද යන්නේ? VIDEO I Sri Lanka Latest News

April 6, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

සජබ ආර්ථික විශ්ලේෂකයන්ගෙන් වැඩක් නොමැති බවත්, අනුර කුමාර දිසානායක මහතා සමග ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙසට සුනිල් හදුන්නෙත්ති මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට කළ අභියෝගයට තවමත් පිළිතුරු ලැබී නොමැති බවත් ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා කීය.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා කෙදිනකවත් රූපවාහිනී විවාදවලට පැමිණ නැති බවත්, ‌ඒ අනුව මෙම අනුර-සජිත් විවාදය සිදුනොවනු ඇති බවත්ය.

කෙසේවෙතත් ටිල්වින් සිල්වා මහතා එසේ ප්‍රකාශ කළද හදුන්නෙත්ති මහතා සජිත්ට විවාදයට අභියෝග කර පැයක් යාමටත් මත්තෙන් විපක්ෂනායකවරයා එය පිළිගනිමින් මුලතිව්වල සිට ප්‍රකාශයක් සිදු කළේය.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ තමන් අනුර කුමාර දිසානායක මහතා සමග ඔනෑම අවස්ථාවකදී ආර්ථිකය සම්බන්ධයෙන් විවාද කිරීමට සූදානම් බවකි.

ඒ අනුව ටිල්වින් සිල්වා මහතා කරුණු නොදැන ප්‍රකාශ සිදුකරනවාද, එසේත් නැතිනම් අනුර-සජිත් විවාදය සිදුනොවන තැනට කටයුතු කරනවාද යන්න සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ ප්‍රශ්නයක් මතුව තිබේ.

ටිල්වින් කළ කතාව!

සජිත් මුලතිව්වලදී අභියෝගය භාරගනිමින් කළ ප්‍රකාශය!

ආරංචිය ලැබුණු වහා රටේ එහා කොනේ මුලතිව්වල ඉස්කෝලෙක ඉඳන් සජිත් විවාදය ගැන කතා කරයි! ආර්ථිකය ගැන ජාත්‍යන්තරය ගැන සංවර්ධනය ගැන ඕනම විවාදයකට මම ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News
සජබෙ ආර්ථික කමිටුව එක්ක විවාදයකට එන්න කියලා නලින් බණ්ඩාර මාලිමාවේ ආර්ථික කවුන්සිලයට අභියෝග කළා! ඒ අභියෝගය බාර නොගෙන අනුර එක්ක විවාදයකට එන්න කියලා හඳුන්නෙත්ති සජිත්ට අභියෝග කළා! හඳුන්නෙත්තිගේ අභියෝගය සජබය බාරගනී! අනුර එක්ක විවාදයකට සජිත් සූදානම්! VIDEO I Sri Lanka Latest News

හදුන්නෙත්ති සජිත්ට කළ අභියෝගය!

සජබෙ හර්ෂ-එරාන්-කබීර් එක්ක ආර්ථික ප්‍රතිපත්තිය ගැන මාලිමාවේ මුදල් ඇමැතිටයි ආර්ථික විශේෂඥයන් දෙන්නෙකුටයි විවාදයකට එන්න කිව්වම මෙන්න හඳුන්නෙත්ති ඒ ගැන කතා නැතුව සජිත්ට එන්නලු අනුර එක්ක විවාදයකට! VIDEO I Sri Lanka Latest News

නලින් බණ්ඩාර කළ අභියෝගය!

රටේම මිනිස්සුන්ට තීන්දුවක් ගන්න මෙන්න හොඳම අවස්ථාවක්! ආර්ථිකය ගොඩගන්න හැටි සජබ ආර්ථික විශේෂඥයන් තුන්දෙනා හර්ෂ – එරාන් – කබීර් සමග මාලිමාවේ හඳුන්නෙත්ති සහ ආර්ථික විශේෂඥයන් 3 දෙනා අතර ප්‍රසිද්ධ විවාදයක්! කවුද සජීවීව දෙන්නේ? කවදාද දිනේ? VIDEO I Sri Lanka Latest News

ඉරාන් ප්‍රශ්න ටිකත් යැව්වා!

ඉරාන් විවාදෙදි අහන ප්‍රශ්න ටිකත් කලින්ම ජවිපෙට යවයි! පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන ප්‍රතිපත්තිය මොකද්ද? මොකද්ද අධ්‍යාපන ප්‍රතිපත්තිය? විදේශ ආයෝජන ප්‍රතිපත්තිය මොකද්ද? දැන්වත් විවාදෙට එන්නකෝ! විවාදය එක නාලිකාවකට විතරක් සීමා නොකර රටටම පේන්න හැම නාලිකාවකම සජීවීව පෙන්වමු!  VIDEO I Sri Lanka Latest News
විවාදයට මේ පැත්ත සූදානම්! සජබ ආර්ථික කමිටුවේ විශේෂඥයන් තුන්දෙනා හර්ෂ-කබීර්-ඉරාන් ආර්ථික විවාදයකට එන්න කියලා අභියෝග කරන මාලිමාවේ ආර්ථික කවුන්සිලයේ ඉන්න ආර්ථික විශේෂඥයන් තුන්දෙනා මෙන්න! සුනිල් හඳුන්නෙත්ති-මහාචාර්ය අනිල් ජයසිංහ-මහාචාර්ය සීතා බණ්ඩාර! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ඩාලි පාරේ කලබලයක්! මාස 9කට පසු දයාසිරිත් පක්ෂ මූලස්ථානයට එයි! උණුසුම් පිළිගැනීමක්! මෛත්‍රීගේ පුතා දහම් සිරිසේනත් එයි! දෙදෙනාම කරට අතදාගනී! මේ කුමන්ත්‍රණය කරන්නේ ආණ්ඩුවෙන්! පක්ෂය ආණ්ඩුවට අරන් යන්න අපි ඉඩ දෙන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

රුසියානු ගණිකාවන් ඇසුරු කරපු මැතිඇමැතිවරු! නාමල්ව හදිසියේම ජාතික සංවිධායක කළේ ඇයි? පොහොට්ටුව ඇතුළේ ගහපු ඩබල් ගේම්! හිටපු රුසියානු තානාපති රහස් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.