සජබ ජවිපෙ ආර්ථික විවාදයේදී අසනු ලබන ප්‍රශ්න මොනවාද යන්න ඉරාන් වික්‍රමරත්න මහතා මාධ්‍ය හමුවේදී රටට අනාවරණ කර සිටියේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ තමන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන ප්‍රතිපත්තිය, අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ විදේශ ආයෝජන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජවිපෙන් ප්‍රශ්න කිරීමට සූදානම් බවකි.