පසුගිය කාලය පුරා රුසියාවේ සංචාරය කළ මැති ඇමැතිවරු රැසක්ම රුසියානු ගණිකාවන්ගේ පහස ලබාගෙන ඇති බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා වූ උදයංග වීරතුංග මහතා විසින් සිදුකොට ඇත.Sri Lanka Latest News
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් උදයංග වීරතුංග මහතා මේ බව අනාවරණ කර තිබේ.
එම ලැයිස්තුවේ විශාල පිරිසක් සිටින බව සඳහන් කරන වීරතුංග මහතා මෑතකදී රුසියාවට ගිය කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරයකුද එම ලැයිස්තුවේ සිටින බවද සඳහන් කොට ඇත.
මීට අමතරව නාමල්ව හදිසියේම පොහොට්ටුවේ ජාතික සංවිධායක සිදුකිරීම සම්බන්ධයෙනුත්, පොහොට්ටුව ඇතුළේ ඇති ඩබල් ගේම් සම්බන්ධයෙනුත් උදයංග වීරතුංග මහතා විශේෂ ප්‍රකාශ කිහිපයක්ම සිදු කොට තිබේ.