• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබෙ හර්ෂ-එරාන්-කබීර් එක්ක ආර්ථික ප්‍රතිපත්තිය ගැන මාලිමාවේ මුදල් ඇමැතිටයි ආර්ථික විශේෂඥයන් දෙන්නෙකුටයි විවාදයකට එන්න කිව්වම මෙන්න හඳුන්නෙත්ති ඒ ගැන කතා නැතුව සජිත්ට එන්නලු අනුර එක්ක විවාදයකට! VIDEO I Sri Lanka Latest News

April 3, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
74ක සාපෙට ජවිපෙ හවුල් නේද කියලා ඇහුවාම හඳුන්නෙත්තිට තදවෙයි! ඔව් පෙරළුවා! ඔව් ආණ්ඩු හැදුවා! ඔව් ඇමැතිකම් ගත්තා! ඒ වුණාට සාපයක් වුණේ නෑ …! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ගැන ප්‍රසිද්ධ වේදිකාවක විවාද කිරීමට පැමිණෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික මණ්ඩලයට අභියෝග කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර විපක්ෂ නායක කාර්යාලයේදී පසුගිය 27දා පැවැසීය. (Sri Lanka Latest News)

සමගි ආර්ථික කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න සමඟ විවාද කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හ¾දුන්නෙත්ති වැනි අයට පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම ආරාධනා කළ නමුත් ඔවුන් ඒ සඳහා සහභාගි නොවී මඟහරිමින් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා චෝදනා කළේය.

ආර්ථිකය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොමැති බැවින් ජනතා විමුක්ති පෙරමුණ සමගි ජන බලවේගය සමඟ ප්‍රසිද්ධියේ වාද විවාද කිරීමට නොඑන්නේ යැයිද තමා ඇතුළු පක්ෂය හත්වැනි වතාවටත් මෙසේ එම අභියෝගය ජවිපෙ වෙත සිදු කරන බවද ඔහු කීය. මේ අනුව ජවිපෙ ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවේ එක් මතයකුත් කැනඩාව, ඉන්දියාව වැනි රටවලදී තවත් මතයකුත් ඉදිරිපත් කරන බවත් ඔවුන් වර්තමාන රට වැසියා රවටා ඇති බවත් පැවැසීය.

සමගි ජන බලවේගය සිදු කරන මෙම ආරාධනය පිළි නොගනී නම් ජවිපෙට ආර්ථික වැඩපිළිවෙළක් නැති බව රටේ ජනතාව වටහාගනු ඇතැයිද නලින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කීය.

කෙසේ වෙතත් ඊයේ (02) ජනතා විමුක්ති පෙරුමණේ නියෝජිත සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ විවාදයක් අවශ්‍ය නම් ඒ සඳහා තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් වීමට සූදානම් සිටින බවයි.

SendShareShare
Previous Post

රටේ හැමෝම ඉල්ලුවා සිස්ටම් චේන්ජ් එකක්! අපි ඒ සිස්ටම් චේන්ජ් එක විපක්ෂයේ ඉඳන් රටටම කරලා පෙන්නුවා! මොකද්ද මේ සජිත් නැදුන්කේනි ඔලුමඩු පාසලේ දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයක් ‌පිරිනමමින් කියපු කතාව? VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

කුලියාපිටියෙන් රැල්ලක් පටන්ගනී! පිටින් කොහෙන්වත් සෙනග ගෙනාවේ නෑ! අපි බස්වලට සල්ලිවත් දුන්නේ නෑ! දන්න දන්න අය බස් අරන් ආවේ ඒගොල්ලොම සල්ලි වියදම් කරගෙන! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.