ADVERTISEMENT
ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් තැන් තැන්වල යමින් රටේ ආර්ථිකය ගොඩනගන ආකාරය ගැන පම්පෝරි ගැසීම නවතා, ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ විවෘත විවාදයකට පැමිණෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අභියෝග කරනවා. (Sri Lanka Latest News)
සමගි ජන බලවේගයේ ආර්ථික විශේෂඥයන් තිදෙනා ඕනෑම අවස්ථාවක එම විවාදයට සූදානමින් සිටින බවයි නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියේ.