සජබ ආර්ථික කමිටුවේ සිටින ආර්ථික විෂේඥයන් තුන්දෙනා වන හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් යන තිදෙනා ආර්ථික විවාදයකට පැමිණෙන ලෙසට මාලිමාවේ ආර්ථික කවුන්සිලයට අභියෝග කළේ මීට දින කිහිපයකට පෙරාතුවය.Sri Lanka Latest News
මාලිමාවේ ආර්ථික කවුන්සිලයේ ප්‍රධාන සාමාජිකයන් වන්නේ සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා, මහාචාර්ය අනිල් ජයසිංහ සහ මහචාර්ය සීතා බණ්ඩාරය.
ඒ අනුව ආර්ථික විවාදයක් පැවැත්වෙන්නේ නම් එය සිදුවනු ඇත්තේ මේ කණ්ඩායම අතරය.