සජබ ජවිපෙ ආර්ථික විවාදයේදී අසනු ලබන ප්‍රශ්න මොනවාද යන්න ඉරාන් වික්‍රමරත්න මහතා මාධ්‍ය හමුවේදී රටට අනාවරණ කර සිටියේය.Sri Lanka Latest News ඒ මහතා කියා සිටියේ තමන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන ප්‍රතිපත්තිය, අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ විදේශ ආයෝජන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජවිපෙන් ප්‍රශ්න කිරීමට සූදානම් බවකි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed