රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ගැන ප්‍රසිද්ධ වේදිකාවක විවාද කිරීමට පැමිණෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික මණ්ඩලයට අභියෝග කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර විපක්ෂ නායක කාර්යාලයේදී පසුගිය 27දා පැවැසීය. (Sri Lanka Latest News) සමගි ආර්ථික කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න සමඟ විවාද කිරීමට ජනතා විමුක්ති … Continue reading සජබෙ හර්ෂ-එරාන්-කබීර් එක්ක ආර්ථික ප්‍රතිපත්තිය ගැන මාලිමාවේ මුදල් ඇමැතිටයි ආර්ථික විශේෂඥයන් දෙන්නෙකුටයි විවාදයකට එන්න කිව්වම මෙන්න හඳුන්නෙත්ති ඒ ගැන කතා නැතුව සජිත්ට එන්නලු අනුර එක්ක විවාදයකට! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed