මා ඉරාන ජනාධිපතිවරයා හමුවීම ප්‍රතික්ෂේප කළ බැව් හුවා දක්වමින් රනිල්ගේ මාධ්‍ය විසින් ගෙනයනු ලබන ද්වේෂ සහගත උත්සාහය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමි. සුපුරුදු ලෙස පරාජිත හා සදාචාරාත්මක බංකොලොත්භාවයකින් පෙළෙන්නාවූ දේශපාලනඥයන් විසින් අප රටේ ජනතාව ඇන්දවීමේ හෙවත් රවටාලීමේ අදහසින් ව්‍යාජ කථා පළ කිරීමට කටයුතු කරමින් සිටිති.Sri Lanka Latest News
I completely refute the malicious attempt by ranil media which insinuates that I refused to meet with the Iranian president. As usual the defeatist and morally bankrupt politicians are resorting to falsehoods to hoodwink the people of our country.
— Sajith Premadasa (@sajithpremadasa) April 26, 2024