VFS සමාගම සම්බන්ධයෙන් දෙවරක් කැබිනට් පත්‍රිකා යොමු කොට ඇති බවත්, කිසිදු ඇමැතිවරයෙකුට ඒ බව නොදන්නා බව කිව නොහැකි බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ තමන් කරන කටයුත්ත නිවැරදිව කරන්නේ නම් කිසිදු ගැටලුවක් පැන නොනගින බවකි.