චීනය සමග සම්බන්ධතා ඇති ස්වාධීන ආයතනයක් මගින් ජනාධිපතිවරණයට සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ මත විමසුමකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන්ම සිටින බවට වාර්තා කොට ඇති බව දැනගන්නට තිබේ. (Sri Lanka Latest News)
ඒ අනුව දෙවැනි තැන හිමිව ඇත්තේ ජාතික ජන බලවේගයටය.
කෙසේ වෙතත් අරගලයෙන් පසු පහළටම වැටී තිබූ පොහොට්ටුවද මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයක් දක්වා සිය ඡන්ද ප්‍රතිශතය වර්ධනය කොට ගෙන ඇති බවද මෙම චීන මත විමසුම මගින් අනාවරණ කොට තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයේ දැක්වේ.