ADVERTISEMENT
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හට පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් පුද්ගලයා පිළිබදව පළමුව සොයාබැලිය යුතු බව නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිට්යේ ඔවුන්ටද දඩුවම් ලබා දිය යුතු බවකි.