සක්වල වැඩසටහන යටතේ අද (25) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් පාසල් 2කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 133 වන සුහුරු පන්ති කාමරය හම්බන්තොට අම්බලන්තොට කිවුල කණිෂ්ඨ විද්‍යාලයටත්, 134 හම්බන්තොට තංගල්ල කොටවාය මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.