මුහුදු යාම සදහා අවශ්‍ය ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් හලාවත ධීවර ජනතාව අද දෙවන දිනටත් හලාවත නගර මධ්‍යයට පැමිණ විරෝධතාවක නිරත වූහ.
මෙම උද්ඝෝෂණයට අවට ප්‍රදේශ ගණනාවක ධීවරයෝ එක්ව සිටියහ.
මෙහිදී කොළඹ පාර වසා උද්ඝෝෂණ කිරීමට ධීවරයෝ කටයුතු කළහ.

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.