ජන බලයක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැතිවරුන් 75ක අමාත්‍ය මණ්ඩලයක් පත් කොටගෙන තමන්ට නොමැති බලයක් නිර්මාණය කර ගැනීමට උත්සාහ කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
සජබ කිසිදු මන්ත්‍රීවරයකු මෙම කාලකණ්නි ආණ්ඩුවට එක් නොවන බව කී විතානගේ මන්ත්‍රීවරයා එසේ එක්වන්නේ දේශපාලනය පිළිබද කිසිදු කියවීමක් නොමැති අදබාලයන් බවද කියා සිටියේය.