ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ රාත්රී ස්වීඩනය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඔහු එරටහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයකට සහභාගි වීමට නියමිත බවත් සෙනසුරාදා (27) ස්වීඩනයේ නක්කා අවුලාහිදී එරට වේලාවෙන් පස්වරුවේ ජන හමුවකට සහභාගි වීමට නියමිත බවත් දැනගන්නට ඇත.