රෝහණ විජේවීර අත්අඩංගුවට පත්වුණු වෙලාවේ ඔහු ඉල්ලීමක් කළේය. එනම් ඔහුව ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ළඟට අරගෙන යන්න කියාය. තමන්ට වෙනත් අයත් සමඟ කතා හෝ ගනුදෙනු නැතැයි ඔහු කී විට ඔහුව අත්අඩංගුවට ගත් ආරක්‍ෂක ප්‍රධානීන්ට තරහ ගියහ. එවකට රාජ්‍ය ආරක්‍ෂක ඇමැති රන්ජන්...
Read moreජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත “පැණිය” පූජාකිරීමට ගිය කෑගල්ලේ දම්මික බණ්ඩාර කපු මහතාගේ හැසිරීම පිළිබඳව මහා සංඝරත්නයේ දැඩි විරෝධය පළ වී තිබේ. තමන් “කාලි” බව පවසමින් ධම්මික බණ්ඩාර විසින් අටමස්ථානාධිපති නාහිමියන් හට තර්ජනය කරමින් හැසිරුණු ආකාරය අනුව ආයුර්වේදයත්, පාරම්පරික...
Read moreකොරෝනා රෝගයට 'සුදර්ශනී පැණිය', 'ධම්මික බණ්ඩාර පැණිය' උචිත බව ප්‍රසිද්ධියේම කියා සිටි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ වනවිට කොරෝනා එන්නතක් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කොට ඇති බව සදහන් කරයි. ඒ අනුව චීනය සහ රුසියාව සමග සාකච්ජා...
Read moreමෙවර ඉදිරිපත් කර ඇත්තේ රටේ අනාගත දිශානතිය තීරණය කරන අයවැය බැවින් එහි සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීමට සහයවීම මහජන නියෝජිතයින්ගේ පමණක් නොව රාජ්‍ය නිලධාරින්ගේ සහ මහජනතාවගේද වගකීමක් බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති...
Read moreපැරණි සිනමා නිළියක වන පුණ්‍යා හීන්දෙනිය මහත්මිය කොරෝනා වෛරසයට එරෙහි ෆයිසර් එන්නත ලබාගත් මුල් ලාංකික පිරිස අතරට එක්වී තිබේ. දිග කලෙක සිට එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබා ලන්ඩන් නුවර වාසය කරන ඇය හා ඇගේ සැමියා වන වෛද්‍ය මිල්රෝයි නානායක්කාරට කොරෝනා එන්නත මුල්වටයේදීම...
Read moreමවට එල්ල කළ මාරාන්තික පිහි පහරක් වළක්වා ගැනීමට උත්සාහ කළ ඇයගේ 28 හැවිරිදි පුතාගේ දකුණු අතේ මහපට ඇඟිල්ල කැපී ගොස් ඇතැයි උහන පොලිසිය කියයි. දකුණු අත ඉදිරියට දමා එම මාරාන්තික පිහි පහර වළක්වා මවගේ ජීවිතය බේරා ගැනීමට පුතා සමත්ව තිබෙන...
Read moreකොරෝනා මළ සිරුරු භූමදානයට ඉඩ නොදීම භයානක තත්ත්වයක් බවත්, ඒ හරහා යළි මුස්ලිම් තරුණ අන්තවාදයක් මතුවිය හැකි බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි. 'හරි ටීවී' යූ ටියුබ් නාළිකාව සමග සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. මාලදිවයිනට මළ සිරුරු...
Read moreබස්නාහිර පළාතේ විශාල කුණු කඳු විසි එකක් නිර්මාණයට හේතු වූ භාවිතයට ගත නොහැකි අපිරිසුදු පොලිතින් තාර බවට පරිවර්තනය කරමින් ඉදිරි වසර කිහිපය තුළදී මහා මාර්ගයට යෙදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත. බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ නලින් මාන්නප්පෙරුම මහතා සදහන්...
Read moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කළ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් ග්ලැඩියේටර් පිල පරදවා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ලකුණු 53ක ජයක් ලබා ගැනීමට සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර...
Read moreඅධික තදබදය හේතුවෙන් සිරගෙවල්වල රදවා සිටින සිරකරුවන් නිදාගන්නේ මාරුවෙන් මාරුවට බවත්, ඇතැමුන් නිදාගන්නේ වැසිකිළිවල බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අනාවරණය කොට ඇත. බන්ධනාගාරවල තත්ත්වය, තදබදය, ඉඩකඩ ප්‍රශ්නය සහ යල්පැන ගිය පද්ධති යන කරුණු ඇතුළු හේතු රැසක් නිසා මෙරට බන්ධනාගාර...
Read moreතමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.