කකුල් වයරයකින් ගැට ගසා කොන්ක්‍රීට් ගලක බැද මාදු ගගේ තිබියදී හමුවූ ඝාතනය කළ බව කියන නෙදර්න්ත හිමියන්ගේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සැකසංකා රැසක් මතුව ඇති බව වාර්තා වේ. ඒ අනුව උන්වහන්සෙගේ කුටිය තුළ පාත්තරය විසිවී තිබී ඇති බවත්, උන්වහන්සේ පැද...
Read moreසෞඛ්‍ය සේවක සංගමය ඉල්ලීම් 05ක් මුල්කරගනිමින් සිදුකරන උද්ඝෝෂණයක් හේතුවෙන් ටවුන් හෝල් ප්‍රදේශයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. උද්ඝෝෂණය විහාරමහාදේවී උද්‍යානය අසළින් ආරම්භ වූ අතර විරෝධතාකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට ගමන් කිරීමට උත්සහ ගැනීමත් සමග පොලිසියෙන් ඊට බාධා එල්ල විය. ඒ හේතුවෙන්...
Read moreකොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් එංගලන්තයේ ඇතැම් ප්‍රදේශවල වේගයෙන් වර්ධනය වන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් අනාවරණය කොට ඇත. අවම වශයෙන් විවිධ පළාත් පාලන ආයතන 60ක මෙම නව ප්‍රභේදය නිසා කෝවිඩ් ආසාදන වාර්තා කර ඇති බව වාර්තා වේ. මේ...
Read moreරක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා වන ශ්‍රී ලංකා රක්ෂණ සමාගම විසින් කාන්තාවන්ට පමණක් විශේෂිත වූ මෝටර් රථ රක්ෂණ ක්‍රමවේදයක් හදුන්වා දී ඇත. එම රක්ෂණ ක්‍රමවේදයට අනුව 56%ක් වන කාන්තා ශ්‍රමිකයන්ට ලංකාවේ පළමු වතාවට අතිවිශේෂ වරප්‍රසාද රැසක් ලබා දී තිබේ. ඒ අනුව පස්වරු...
Read moreකොරෝනා වැළදී මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා මාලදිවයින් ආණ්ඩුව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය වෙත නිල දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන කොරෝනා සිරුරු අනිවාර්ය ආදාහනය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මුල්...
Read morehttps://www.youtube.com/watch?v=PKjT_m88tPU කොරෝනාව ගරානාවක් කරගෙන හෙළ වෙදකමේ විශ්වාසය බිද නොදමන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය. කොළඹදි අද (13) පැවැති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. යම් කිසි ඖෂධයක් නියම කරන්නේ නම් ඊට...
Read moreමහර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන් තත්ත්වයට බන්ධනාගාරයේ අධික සිරකරු ඝනත්වය මුල්වූ බව අධිකරණ ඇමති අලි සබි්‍ර විසින් පත්කළ කමිටුව විසින් සිය අතුරු වාර්තාව මගින් අවධාරණය කළත් ඒ සම්බන්ධයෙන් ගැඹුරින් විමර්ශනයක් පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නම් පෙනී ගොස් ඇත්තේ මෙම නොසන්සුන්...
Read moreකොරෝනා අර්බුදය මුල්කරගෙන රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට මුහුණදී සිටියදී ආණ්ඩුවට මේ දිනවල තවත් ඒ හා සමාන බරපතළ අර්බුදයකට මුහුණදීමට සිදුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ ලබන මාර්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවය. මෙම...
Read more“ශ්‍රී ලංකාව වැනි රටවල් තුළ තිබුණු ජනවාර්ගික ඝාතනයන් වැළැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු රටවල් සිදුකළ ක්‍රියාකලාපය ඉතාම පසුගාමී එමෙන්ම ඉතාමත් අසාර්ථක තත්ත්වයකයි තිබුණේ. එසේම සෝමාලියාව වැනි අසාර්ථක රාජ්‍යයන් නැවැත ප්‍රතිනිර්මාණය කිරීමට හෝ ශ්‍රී ලංකාව වැනි වාර්ගික අරගල ඇති රටවල්...
Read moreපහුගියදා පාර්ලිමේන්තුවේදී බන්දුල ගුණවර්ධන මුදල් අමාත්‍යාංශයේ ඉන්නා සර්ව බලධාරී නිලධාරීන්ට උණ ගැනෙන්න ගැහුවේය. ඒ පහර දීමෙන් පසුදිනයේ රාජ්‍ය මාධ්‍ය යොදවාගෙන සර්ව බලධාරීන් කාටුන්වලින් තමාට පහර ගහනවා යැයිද ඔහු චෝදනාවක් කළේය. ආණ්ඩු පක්‍ෂයේ මැති, ඇමැතිවරු, මන්ත්‍රිවරු ඔහුගේ කතාවට සාවදානව සවන්දීගෙන සිටියේ...
Read moreතමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.