මීරිගම ප්‍රාදේශීය සභාවේ 2021 වසර සදහා ඉදිරිපත් කෙරුණු අයවැය ලේඛනය ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරියකගේ ජන්දයද ඇතුලුව වැඩි ජන්ද 21කින් සම්මත වී තිබේ. පොදුජන පෙරමුණේ සභාපති නන්දසිරි රණතුංග මහතා ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ජන්ද 31ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ජන්ද 10ක්...
Read moreදහසය හැවිරිදි දැරියක දූෂණය කළ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකුට බරපතළ වැඩ සහිත පහළොස් අවුරුදු සිරදඬුවමක් නියම කළ රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් විසිපන්දහසක දඩයක් සහ රුපියල් ලක්‍ෂ පහක වන්දියක්ද දැරියට ගෙවන ලෙස නියම කළේය. මෙසේ සිරදඬුවම් නියම කෙරුණේ සබරගමුව විශ්වවිද්‍යාලයේ...
Read moreපුත්තලම දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙකු ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියකුගේ බිරියක් සමග පලාගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මෙම දේශපාලඥයා ප්‍රධාන පක්ෂයක් නියෝජනය කරන්නෙකු බව පැවසේ. මේ වනවිට මෙම සිදුවීම දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වී ඇති බවද දැනගන්නට තිබේ.
Read moreසියම් නිකායේ, මල්වතු පාර්ශවයේ, උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අද (21) දින බැහැ දුටු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය. කොවිඩ්-19 වසංගතය හමුවේ ජන ජීවිතය නගා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග...
Read moreපුනරුත්පත්තිය සහ පුනර්භවය සම්බන්ධ කතාබහ අපේ සමාජයට අලුත් දෙයක් නොවේ. විවිධ අවස්ථාවල එවැනි ආකාරයේ පුවත් අපේ රටෙන් අසන්නට දකින්නට ලැබී ඇත. පුනරුත්පත්තිය පිළිබඳ සමාජ කතාබහ නැවත වරක් අලුත් වූයේ පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ නයිවල ප්‍රදේශයේ දරුවකු සම්බන්ධ සිදුවීම...
Read moreතවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 176 ක් දක්වා ඉහළ ගොස් තිබේ
Read moreකොරෝනා වයිරස් ආසාදිත මුස්ලිම්වරුන්ගේ සිරුරු ගබඩා කිරීම සඳහා වායුසමීකරණය කළ බහාලුම් සකස් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ එවැනි බහාලුම් පහක් ස්ථාන පහක ස්ථාපනය කරන බවයි. බහාලුම් සවි කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රදේශ අතර...
Read moreආරක්ෂක හේතූන් මත කොරෝනා පැණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීීමට ඉඩ ලබා නොදීම හේතුවෙන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර කපු මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඉදිරියේ කළ තර්ජනාත්මක හැසිරීමෙන් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව තවත් දැඩි කිරීමට ආරක්ෂක අංශ...
Read moreමහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන් තත්ත්වයේ උණුසුම තවමත් පහව ගොස් නැත. ඒ එම නොසන්සුන් තත්ත්වයෙන් මිය ගිය රැඳවූවන් පහරදීම්වලින් එසේ මරණයට පත්ව ඇතැයි වගකිව යුත්තෝ සඳහන් කළද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් එම ප්‍රකාශ මේ වන විට ශූන්‍ය වෙමින් ඇති බැවිනි. මෙම සටහන...
Read moreගෝඨාභය ආරක්ෂක ලේකම් වෙන්න කලින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සතුව තිබුණේ ගොඩබිම් හමුදාවක් සහ මුහුදුකොටි බළකාය විතරය. ඒ අංශ දෙකෙන්ම මරාගෙන මැරෙන කළු කොටි හමුදාවක්ද ප්‍රභාකරන් ඒ වන විට නිර්මාණය කරගෙන තිබිණ. 2002 රනිල්ගේ ආණ්ඩු කාලයේ රනිල් යුද්ධය නවත්තල එල්.ටී.ටී.ඊ. එකත් එක්ක...
Read moreතමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.