Saturday, June 20, 2026
 

Uncategorized

රාජපක්ෂලා ලංකාව ලෝක බලවතුන්ගේ පොරපිටියක් කරලා: දැන් රටම පඹ ගාලක පටලවලා

2015 පෙර මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පාලන සමයේ තිබු වැරදි විදේශ ප්‍රථිපත්ති නිසා අද අපේ රට ලෝකයේ සුපිරි බලවතුන්ගේ පොර පිටියක් වී ඇති බවත්, චීනය අපේ රටට අනවශ්‍ය ආකාරයෙන් සම්බන්ධ කර ගැනීම මත ඉන්දියාව අපේ රට සමග උරණ වූ බවත් විපක්‍ෂයේ...

Read more
පළමු දිනේදීම 5286කට එන්නත විදී

කොරෝනා එන්නත විදනු ලැබූ බදුල්ල රෝහලේ සෞඛ්‍ය සේවකයන් 25 දෙනකු හදිසියේම රෝහල්ගත කොට ඇති බව රෝහල් මාධ්‍ය ප්‍රකාශක අනාවරණය කරයි. අද (02) දින කොවිෂීල්ඩ් එන්නත විදිනු ලැබූ 25 දෙනකු මෙසේ හදිසියේ හටගත් සංකූලතා හේතුවෙන් රෝහල්ගත කර ඇති බව පැවසේ.

Read more
මාධ්‍ය ඉස්සරහ වීරයෝ වෙන්න හදනවා: පොහොට්ටුවේ ලේකම් විමල්ගේ පලු යවයි (VIDEO)

කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු වන අමාත්‍ය විමල් වීරවංශ මහතා නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වූ කාරණයේ දී කටයුතු කළ ආකාරය ගැන කනගාටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. වීරවංශ මහතාට කැබිනට් සාමුහිකත්වය මත පිහිටා...

Read more
පාට පිරුණු කරමල් බෝදිලිමා‌ගේ නවාතැන්පොළ

දකුණු පළාතට අයත්ව පිහිටි සිංහරාජ වැසි වනාන්තරයට නොදෙවැනි කන්නෙලිය වනාන්තරය පිළිබඳ අපි පසුගිය සතියේදී බොහෝ කතා කළා. එහි තවත් දිගුවක් මේ විදියට ඔබ වෙත ගෙන එන්නයි මේ උත්සාහය. අද අපි මුලින්ම කතා කරන්නේ කන්නේලියේ සංචාරය කරන ආධුනිකයෙකුට වැදගත් වන කාරණාවක්....

Read more
බටහිර පර්යන්තයෙන් 85%ක් ඉන්දියාවේ අදානිට: අධිකාරියට 15%යි: කැබිනට් පත්‍රිකාව සම්මතයි

තොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක්ම වරාය අධිකාරිය සතුව තබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව සම්මත කිරීමට ආණ්ඩුව අද පියවර ගත්තද බටහිර පර්යන්තයේ 85%ක්ම ඉන්දියාවේ අදානි සමාගම වෙත පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාවද සම්මත කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව බටහිර පර්යන්තයෙන් වරාය...

Read more
ජිනීවා යුද්දෙට ආණ්ඩුවත් සූදානම් වන අතරේ මහින්ද ගැන ගිය රට හෙල්ලුන කතාව (රාජ්‍ය රහස්)

පසුගිය ඉරිදා දේශපාලන ක්‍ෂේත්‍රයම කළඹවාගෙන සමාජ මාධ්‍ය ජාලාවල ගිය එක්තරා පුවතක් හේතුවෙන් ඉරිදා උදේ වරුවේම ආණ්ඩුවේ විතරක් නොව විපක්‍ෂයේ දේශපාලකයන්ගේත්, දේශපාලනයට සම්බන්ධකම් තියෙන දෙපාර්ශ්වයේම ඥාති හිතවතුන්ගේත්, මාධ්‍යවේදීන්ගේත් දුරකතනවලට නිනව්වක් නොවීය. පුවතින් කියැවුණේ මහින්ද හදිසියේම අසනීප වී ඇති බවකි. මහින්දගේ තත්ත්වය...

Read more
හමුදා කුමන්ත්‍රණයක්: ජනපති-සුකී දෙන්නම හමුදා අත්අඩංගුවේ

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ එනම් NLD පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී සහ එරට ජනාධිපතිවරයා වන Win Myint මියන්මාර හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව අවුන්සාන් සුකී ගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අද (01)...

Read more
ප්‍රබල පාතාලයෙක් හෙට අනිද්දාම එළියට

තවත් පාතාලයේ ප්‍රබලයෙක් ලෙස සැලකෙන ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා ඇප ලබා බන්ධනාගාරයෙන් එළියට එන්නට සූදානමින් සිටින බව වාර්තා වේ. කොස්ගොඩ සුජීගේ පාතාල කල්ලියේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වන ඔහු පොඩි ලැසියාගේ සමීපතමයෙක් බවද කියවේ. හිත හොඳ දොස්තර ලෙසද කරන්දෙණිය පැත්තේ...

Read more
2015 ආණ්ඩු පෙරළපු කුමන්ත්‍රණය ආණ්ඩුව ඇතුළේ යළි ක්‍රියාත්මකයි: ප්‍රබල ඇමැති අනතුරු අගවයි

2015 මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වූ දේශපාලන කුමන්ත්‍රණය යළි ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය. මිනුවන්ගොඩ ප්‍රදේයේ රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය. ‘‘අද රට තුළ ආණ්ඩුව විවේචනය කිරීමේ රැල්ලක් නිර්මාණය වෙමින් තිබෙනවා....

Read more
මහමොළකරු සලිදු: හැංගිලා හිටියේ ජේලර්ගේ ගෙදර: මහදවාලේ පානදුරේ කළ ඝාතනයේ සියල්ල එළියට CID SPECIAL

ඉකුත් 25 වෙනිදා පානදුර පල්ලිය මුල්ල හංදියේදි දෙනෝ දහක් බලා සිටියදී යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවෙක් විසින් ටී 56 අවියකින් ත්‍රී රෝද රථයක සිටි ධිවරයෙක්ව ඝාතනය කරන්නේද ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. වෙඩික්කරුවන් කවුරුන්දැයි නිශ්චිතවම මෙතෙක් හදුනාගෙන නැතත් එම ඝාතනයට...

Read more
Page 82 of 183 1 81 82 83 183