කොළඹ ප්‍රධාන පෙළේ බාළිකා විදුහලක් වන දේවි බාළිකා විද්‍යාලය වැඩිදියුණු කිරීම සදහා රුපියල් මිලියන 100ක මූල්‍ය ආධාරයක් ලබා දීමට කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් DP EDUCATION සැලසුම් කොට ඇත.
මෙම මුදලින් විද්‍යාලයට නවීන විද්‍යාගාරයක් ඉදිකිරීමටත්, දැනට ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 3000 සිට 5500 දක්වා ඉහළ නැංවීමටත් යොදාගත හැකි බව වාර්තා වේ.
මීට අමතරව විද්‍යාලයේ අනෙකුත් සංවර්ධන කටයුතු සදහා ආධාර කිරීමටද DP EDUCATION සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.










