Sunday, June 21, 2026
 

Uncategorized

සේනාධිපති-දුමින්ද ගැන ෆොන්සේකාගෙන් විශේෂ අනාවරණයක් (VIDEO)

නිශ්ශංක සේනාධිපති සහ දුමින්ද සිල්වා යන මහත්වරුන් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද කටයුතු කළේය. ඒ, දේශපාලන පළිගැනීමේ කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි. මෙහිදී අදාළ කමිටු වාර්තාව දැඩි විවේචනයට ලක් කිරීමටද ෆොන්සේකා මහතා...

Read more
හරීන්ගෙන් ප්‍රකාශයක් ගන්න යයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට හෙට පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර ඇත. ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීම සදහාය. කෙසේවෙතත් මේ වනවිට හරීන් ප්‍රනාන්දු මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් වෙනත් දිනයක් ලබා...

Read more
විජේදාස කියන සමහර කතා ඇත්ත: පෝට්සිටි ගැන කියන්නෙ බොරු… (VIDEO)

විජේදාස රාජපක්ෂ මහතා එල්ල කරන ඇතැම් විවේචනයන්හි යම් සත්‍යතාවක් පැවැතිය හැකි නමුත් පෝට්සිටිය සම්බන්ධයෙන් නගන චෝදනා අසත්‍ය බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කරයි. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ පෝට්සිටිය යනු වෙනම වාණිජ නගරයක් බවත්, එය...

Read more
අලුත් ව්‍යවස්ථාව හබක්! කමිටුවේ කාලෙත් ඉවරයි!! කෙටුම්පතකුත් නෑ!!! කාලෙ දීර්ඝ කරලත් නෑ!!!!

නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සදහා ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ කාලය මේ වනවිට ඉක්ම ගොස් ඇතත් මෙතෙක් කිසිදු ලියවිල්ලක් සකස් කර නොමැති බව දැනගන්නට තිබේ. ඉකුත් මාර්තු 31 දින මෙම කමිටුවේ නිල කාලය අවසන් වුවද...

Read more
කුඩු ලාල්-රූබන්-නිපුණ එකතුව ‘අයිස්’ කිලෝ 126ක් ලංකාවට පන්නන්න ගහපු ගේම

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ එල්.ටී.ටී.ඊ.යේ හිටපු ප්‍රබලයෙක් සහ පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් එක්ව සිදුකරන දැවැන්ත මත්කුඩු ඡාවාරමක්ද ඉකුත් සතියේ හෙළිකර ගත්තේය. ඒ එම ජාවාරමට සම්බන්ධ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 125කට ආසන්න ප්‍රමාණයක්ද අල්ලා ගනිමිනි. මෙම මත්කුඩු ජාවාරමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. ප්‍රබලයා සිටින්නේ...

Read more
පී.බී.ට-කබ්රාල්ට නඩු

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව රජයේ දේපල අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නුගේගොඩ, නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

Read more
පෝ‌ට්සිටි පනත අතිභයානකයි: ව්‍යවස්ථාවට පටහැනියි: ආණ්ඩුවේ මන්ත්‍රී විජේදාස අභයාරාමෙන් මතුවෙයි

තමන් පස් වතාවක් ආණ්ඩුවේ ඇමැතිකම් ප්‍රතික්ෂේප කළ අයකු බවත්, තමන් කිසි දිනෙක දේශපාලනයෙන් ජීවත් නොවුණු බවත් ආණ්ඩුවේ මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි. තමන් එල්ල කළ චෝදනාවන්ට ආණ්ඩුව එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු ලබා දෙමින් විජයදාස රාජපක්ෂ මහතා මේ බව පැවසීය. https://www.youtube.com/watch?v=jn9ZzKKIO0c

Read more
ගෝඨා කොළඹ ගහන්න යන අලුත්ම ගේම

“බණ්ඩා නගරයට පැමිණීම” යනුවෙන් චිත්‍රපටයක් (ඒ දිනවල බයිස්කෝප්) එක් දහස් නමසිය පනස් ගණන්වලදී “TENT”(කූඩාරම්) අටවා ප්‍රදර්ශනය කෙරිණි. බණ්ඩා හැටියට රඟ පෑ එඩී ජයමාන්න කොළඹට පැමිණ “කොළොම් පුරේ ශ්‍රියා කොළොම් පුරේ ශ්‍රියා බොහාම ලස්සනයි කෙළොම් පුරේ ශ්‍රියා ශ්‍රියා” යන ගීතය ගයමින්...

Read more
පොහොට්ටුව-අත-දුරකතනය-පංචායුධය: මැයි දිනේට එක්වෙයිද-කැඩෙයිද?

අලුත් අවුරුදු සමය නිමාවීමත් සමඟ දේශපාලනය පිළිබඳ උනන්දු බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ මැයි දිනය වෙතටය. ලෝ පුරා කම්කරු ජනතාව වෙනුවෙන් වෙන් වී තිබුණද, වර්තමානයේ බොහෝ විට එය ක්‍රියාත්මක වන්නේ දේශපාලන පක්ෂ විසින් තම ශක්තිය පෙන්වීමට යොදා ගන්නා එක්...

Read more
විජේදාස රාජපක්ෂව තාම විශ්වාස කරන්න බෑ (VIDEO)

විජේදාස රාජපක්ෂ මහතා යනු කිසිසේත්ම විශ්වාස කළ නොහැකි පුද්ගලයකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ විජයදාස රාජපක්ෂ හට ඇමැති ධූරයක් ලබා දෙන බව කිවහොත් සමාව ඉල්ලීමට තරම් සූදානම් චරිතයක්...

Read more
Page 66 of 183 1 65 66 67 183

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more