Sunday, June 21, 2026
 

Uncategorized

ඔව්.. මගේ පුතා 2016 ඉදන් පෝට්සිටි එකේ රස්සාව කරනවා.. -කබ්රාල් චෝදනාව පිළිගනී

2016 වසරේ සිට සිය පුත්‍රයා පෝට්සිටි ව්‍යාපෘතියේ රැකියාව කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අද (18) දිනයේදී පිළිගනු ලැබීය. ඒ, මහනුවරට ගොස් පෝට්සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි. https://www.youtube.com/watch?v=-8wSBiMJwV8

Read more
කොටින්ට සෙට් වී සුමන්තිරන්ට ගේමක් ගහන්න ගිහින් එළියට ආ කව්ද මේ ගණේමුල්ලේ සංජීව EXCLUSIVE

යුද්ධය නිමාවීමෙන් පසු සීසීකඩ විසිරී ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විවිධ වෙස් ගෙන කලඑළි බැස්සේය. ඒ අය අතර පාතාලයේ වෙස්ගත් එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින් නැත්තේම නැත. එසේ පාතාලයේ වෙස්ගත් එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින් පිරිසක් කොටුකර ගන්නට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්වන්නේ 2019 වසරේදීය. ඒ රාජ්‍ය...

Read more
අභයාරාමෙන් එළියට ආ අලුත්ම රාජපක්ෂ ඇරඹු රාජපක්ෂලාට එරෙහි සටනේ කවුරුත් නොදත් කතා (රාජ්‍ය රහස්)

2015 ජනාධිපතිවරණයේදී තම පක්ෂයේම මහලේකම්වරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සටනට පිවිස පරාජයට පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපල නිකුත් වූ සැණින් කළේ එතෙක් තමා රැඳී සිටි අරලියගහ මැදුරෙන් ඉවත්ව තංගල්ලේ තමන් ජීවත් වූ කාල්ටන් මහගෙදර පදිංචියට යෑමය. මන්දයත්...

Read more
ආණ්ඩුවට එරෙහිව ඇල්ලේ හිමියෝත් එළියට බහී

කොළඹ වරාය නගර කොමිෂන් සභාව සම්බන්ධයෙන් ආණ්ඩුව සහ ආණ්ඩුව බලයට පත් කිරීමට විශාල වශයෙන් කැපකිරීම් කළ බලවේග යන දෙපාර්ශවයේම බෙදීම් තීව්‍ර වෙමින් තිබෙන බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබේ. මෙම කොමිෂන් සභාව සම්බන්ධ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ...

Read more
ගෝඨා හිට්ලර් වුණොත්? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ගෝඨාට ඉස්සෙල්ලාම හිට්ලර් වෙන්න කියල කිව්වේ වෙඬරුවේ උපාලි හිමියන්ය. ඒ ගෝඨාගේ 69 වැනි උපන් දිනයේදීය. ‘සමහරු ඔබව හිට්ලර් කෙනෙක් හැටියට දකිනවා. හිට්ලර් කෙනෙක් වෙන්න. හමුදාව එක්ක යන්න. රට හදන්න…’ මේ උපාලි හිමි ගෝඨාභයගේ 69 වැනි උපන් දිනයදා දුන්න ඔවදන්ය. ඒ...

Read more
රටේ ආර්ථිකය මෝඩයන්ට බාරදී විසඳුම් හොයන්න එපා: හිටපු විගණකාධිපති කරපු ආන්දෝලනාත්මක කතාව (VIDEO)

අද රාජ්‍ය දේපොළ පාරේ වැටී ඇති මුදල් පසුම්බියක් මෙන් ඔ්නෑම කෙනෙකුට අහුලා ගත හැකි බවත්, රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විද්වතුන් මැදිහත් විය යුතු බවත්, එය මෝඩයන්ට බාරදී විසදාගත හැකි එකක් නොවන බවත් විගණන සේවා කොමිසන් සභාවේ හිටපු සභාපති ගාමිණී විජේසිංහමහතා පැවසීය....

Read more
වස කෑම ගැන රටට හෙළි කර හිරේ ගිය අසේල සම්පත්ගේ දියණිය කියන කතාව අහන්න (VIDEO)

වස ආහාර පිළිබදව සිදු කළ අනාවරණයකින් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු පාර්භෝගීක අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතාගේ දියණිය ඊයේ (15) දින මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කර සිටියාය. එහිදී ඇය කියා සිටියේ අසාධාරණ ලෙස සිය පියා සිරගත කිරීමට කටයුතු...

Read more
ආණ්ඩුවෙන් වෙන් වෙයි: ශ්‍රීලනිප මැයි රැළිය මෛත්‍රී උපන් ගමට අරන් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැයි රැළිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපන් ගම වන පොලොන්නරුවේ පැවැත්වීමට තීරණය කොට ඇත. ඒ අනුව ආණ්ඩුවේ තවත් පක්ෂ කිහිපයක් සමග එක්ව ශ්‍රී ලනිපය මෙවර මැයි රැලිය පොලොන්නරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මේ...

Read more
ෂවේන්ද්‍රට එරෙහිව බ්‍රිතාන්‍යයට පිටු 50ක රහස් වාර්තාවක්!

යුද්ධයේ අවසන් භාගයේ සිදුකරන ලද බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනවලට අදාළ පිටු පනහකින් සමන්විත අතිශය රහසිගත වාර්තාවක් එක්සත් රාජධානියේ විදේශීය පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධනය සඳහා වූ කාර්යාංශය වෙත බාර දෙමින් ශ්‍රී ලංකා හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව එක්සත්...

Read more
ඔන්ලයින් බඩු ඕඩර් කරන්නේ බලාගෙන: පොලිසිය අලුත්ම ගේමක් අල්ලගනී

අන්තර්ජාලයෙන් අලෙවි කරන ඇතැම් භාණ්ඩ කිසියම් පුද්ගලයෙකුගෙන් සොරකම් කරන ලද හෝ කොල්ලකන ලද ඒවා බවට තොරතුරු අනාවරණ වී ඇති බව පොලීසිය සඳහන් කරයි. සොරකම් කරන ලද වටිනා ජංගම දුරකථන, ස්වර්ණාභරණ, සුවඳ විලවුන්, වීදුරු උපකරණ ආදී භාණ්ඩ අඩුමිලට ලබාදෙන බවට අන්තර්ජාලය...

Read more
Page 67 of 183 1 66 67 68 183

වල්ලපට්ටා – කිලෝ පේර – වැනිලා…! වගාවන් පෙන්නලා කිසිම කෙනකුගෙන් තැන්පතු ගන්න බෑ! ඒක නීති විරෝධීයි! මහබැංකුවෙන් විශේෂ නිවේදනයක්! Sri Lanka Latest News

විවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...

Read more