පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට හෙට පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර ඇත.
ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රකාශයක් ගැනීම සදහාය.
කෙසේවෙතත් මේ වනවිට හරීන් ප්‍රනාන්දු මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කොට ඇති බව දැනගන්නට ඇත.









