තමන් පස් වතාවක් ආණ්ඩුවේ ඇමැතිකම් ප්‍රතික්ෂේප කළ අයකු බවත්, තමන් කිසි දිනෙක දේශපාලනයෙන් ජීවත් නොවුණු බවත් ආණ්ඩුවේ මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
තමන් එල්ල කළ චෝදනාවන්ට ආණ්ඩුව එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු ලබා දෙමින් විජයදාස රාජපක්ෂ මහතා මේ බව පැවසීය.