මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති බවත්, රෝහල සතුව පවතිනුයේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් පමණක් වුවද දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150ක් බවත් රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටක් අනාවරණය කරයි....
Read moreහෙට (27) සිට රජයේ සේවකයන් කොටස් වශයෙන් රාජකාරිය සදහා කැදවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව හෙට දිනයේ ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරනු ඇති බව වාර්තා වේ. කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබීම මීට හේතුව...
Read moreදේශපාලන පළිගැනීමේ කොමිසම හරහා විපක්ෂයේ දේශපාලන නායකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කර ඇති සදහන ක්‍රියාත්මක නොකිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත. ඒ අනුව පසුගියදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකරන ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ මහතා...
Read more2019 ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු කවුරුත් නොඅසන ප්‍රශ්නයක් තිබේ. ඒ බැසිල් පොදුජන පෙරමුණ නැතිනම් පොහොට්ටුව හැදුවෙ නැතිනම් මොකද වෙන්නෙ කියන එකය. මේ වෙනකොට ආණ්ඩුව ඇතුළේ සිද්ධ වෙන දේවල් දිහා බලන විට බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නය ගැන නැවත හිතන්න කැමැති නැතුවාට...
Read moreකිසිදු වගකිවයුතු පාර්ශ්වයක් දැනුවත් නොකොට හිටි හැටියේම හම්බන්තොට වරාජයට ඇතුළු වූ විකිරණශීලී ද්‍රව්‍ය රැගත් චීන නෞකාව මුල්කොටගෙන මේ වන විට ජාත්‍යන්තර ගැටලු රැසක් මතුවෙමින් පවතින බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. ඉන්දියාව සහ ඇමෙරිකාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකොට තිබීමත්,...
Read more'ස.ජ.බෙ. ෆේල්..' 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පරාජය වී පාර්ලිමේන්තුවට යා ගන්න බැරි වූ දින සිට හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමැති වත්මන් යූ.ඇන්.පී. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ පත්තර කොම්පැනිය මතුරන මන්ත්‍රය ඕකය. ඒ පත්තර කොම්පැනියේ සිංහල, ඉංග්‍රීසි පත්තර දෙකටම අද රටේ තියෙන...
Read moreකොවිඩ් තුන්වැනි අවදානම් මට්ටම මත පදනම්ව 2021 මැයි මස 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය සම්බන්ධයෙන් රජයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ...
Read moreඅලුත් අවුරුදු සතිය වන විට ආණ්ඩුව තිබුණේ රත් වූ යකඩයක් හා සමානවය. මන්දයත් එක අතකින් ආණ්ඩුව ඇතුළෙන්ම ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් ගොඩනැඟෙමින් තිබුණු අතර එම කැරැල්ලට ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ 14ක් එකතුව තිබිණ. අනෙක් අතට ආණ්ඩුවේම මන්ත්‍රිවරයකු වූ ආචාර්ය විජේදාස...
Read moreමෙතෙක් වෙළඳපොලේ පැවති කිලෝග්‍රෑම් 12.5ක් වූ ගෑස් සිලින්ඩරය වෙනුවට ලීටර් 18ක් අඩංගු නව ගෑස් සිලින්ඩරයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මතුවූ ගැටලුකාරී තත්ත්වය මත එම ගෑස් සිලින්ඩර ඉවත් කර ගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී ඇත. ඒ නව ගෑස් සිලින්ඩරය...
Read moreලංකාවට කොරෝනා එන්නත් ලක්ෂ 50ක් ලබා දීමට ෆයිසර් ආයතනය එකගතාව පළ කොට ඇත. වාණිජ කොන්දේසි යටතේ මෙම එන්නත් ලබා දීමට ෆයිසර් ආයතනය කැමැත්ත පළ කොට ඇති බවත්, ගෙවීම් ක්‍රමවේදය සම්බන්ධයෙන් පසුව සාකච්ජා කිරීමට නියමිත බවත් දැනගන්නට ඇත. මීට අමතරව මේ...
Read moreවිවිධ වගාවන් වෙනුවෙන් ආයෝජන කරන පුද්ගලයන්ට මාසිකව විශාල මූල්‍ය ප්‍රතිලාභ හිමිකර දෙන බව ප්‍රචාරය කරමින් ජනතාවගේ මුදල් වංචා කරන ආයතන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.